යුධ ජයග්රහණය හෑල්ලු කොට යුද්ධයෙන් සිද්ද උනේ ජිවිත හානි විතරයි කියල සමාජ මතයක් හදන ගොබ්බ සමනල අලුත් පරම්පරාව සහ සෝෂල් මීඩියාවලින් වෙනසක් කරා කියල පම්පෝරි ගහන කොටි ඩයස්පෝරාවට විකිනෙච්ච නොදරුවන් වෙතයි...
ජාතියක් ජන්මයක් නැති එවුන් වගේ බටහිර රටවලින් ගේන trends මෙහෙ apply කරන්න කලින් පොඩ්ඩක් මතක් කරලා බලන්න අපි ඉස්සර හිටියේ කොහොමද කියල.
ජාතික ආරක්ෂාව අනතුරක තියෙන්නේ කියල ඕන බුරුවෙක්ට තේරෙනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
රණවිරු ස්මාරක ඉවත් කරන්න කතා කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
බලය බෙදන්න ඉන්දියාවෙනුයි ඇමරිකාවෙනුයි උපදෙස් ගන්නවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
අපිව මරන්න බෝම්බ තියපු කොටි සමරන්න ඊළාම් කොඩිය උස්සල පහන් පත්තු කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන විතරක් නෙවෙයි ඒවා වෙන්නේ ඉන්දියාවේ කියල හිතාගෙන ඉන්නවා...
මියගිය කොටි සමරන එක අවුලක් නෑ කියල රජයේ ඇමතිකෙනෙකුත් කියනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
අපේ සහෝදරයෝ ජිවිත පුජා කරලා දිනලා දුන්න මාතෘභුමියේ යුධ ජයග්රහණයක් සිද්ද උනේ නෑ කියල කොටින්ව සන්තෝස කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
තව කොච්චර කල් කට වහන් ඉන්නව ද?