-අවජාතක පරපුර-

error 404

Member
Jan 11, 2015
411
33
0
මුන්ට කඩේ යන එවුන් ඉන්නවනෙ. අවමන්ගලයගේ කුලී කාරයෝ සෙට් එකක්ද කොහෙද.:angry:
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    11215861_922957394431912_1498911900938165636_n.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    යුධ ජයග්‍රහණය හෑල්ලු කොට යුද්ධයෙන් සිද්ද උනේ ජිවිත හානි විතරයි කියල සමාජ මතයක් හදන ගොබ්බ සමනල අලුත් පරම්පරාව සහ සෝෂල් මීඩියාවලින් වෙනසක් කරා කියල පම්පෝරි ගහන කොටි ඩයස්පෝරාවට විකිනෙච්ච නොදරුවන් වෙතයි...
    ජාතියක් ජන්මයක් නැති එවුන් වගේ බටහිර රටවලින් ගේන trends මෙහෙ apply කරන්න කලින් පොඩ්ඩක් මතක් කරලා බලන්න අපි ඉස්සර හිටියේ කොහොමද කියල.
    ජාතික ආරක්ෂාව අනතුරක තියෙන්නේ කියල ඕන බුරුවෙක්ට තේරෙනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    රණවිරු ස්මාරක ඉවත් කරන්න කතා කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    බලය බෙදන්න ඉන්දියාවෙනුයි ඇමරිකාවෙනුයි උපදෙස් ගන්නවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    අපිව මරන්න බෝම්බ තියපු කොටි සමරන්න ඊළාම් කොඩිය උස්සල පහන් පත්තු කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන විතරක් නෙවෙයි ඒවා වෙන්නේ ඉන්දියාවේ කියල හිතාගෙන ඉන්නවා...
    මියගිය කොටි සමරන එක අවුලක් නෑ කියල රජයේ ඇමතිකෙනෙකුත් කියනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    අපේ සහෝදරයෝ ජිවිත පුජා කරලා දිනලා දුන්න මාතෘභුමියේ යුධ ජයග්‍රහණයක් සිද්ද උනේ නෑ කියල කොටින්ව සන්තෝස කරනවා. ඒ උනාට ඡන්දේ දුන්නේ වෙනසකට නිසා කට වහගෙන ඉන්නවා...
    තව කොච්චර කල් කට වහන් ඉන්නව ද?

    wadak na katha karala.... :(
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර

    උබ මෙතන පොටෝෂොප් කරා ගගා බයිලා ගහනවා. කවද මොලේ පෑදෙයිද උබලට?
    මොලයක් තියෙන්න එපැයි බන් පෑදෙන්න මේ හරක්ට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Source දාපං බං උඹත් අර ටැක්සි කාරයා වගේනේ කොහෙ හරි තිබ්බ එකක් උස්සං ඇවිත් මෙතන දානවා.
    මේ කතාව වැරදි. ඒත් මේ වගේ පෝස්ටර් ඕනෙ එකෙක්ට හදන්න පුලුවන්නෙ. :eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    gon talk danna epa bn....
    nandi kadal wala ara sons marichcha ewata eka eka labbawala demellu karanne un koti neme hindane....

    demellu okkoma koti neme eth demala minissunge hith wanasala thiynne kotinma.

    sinhala threnne naha wage :no::no: gon widiyata thrum aran thiyene uaba