-අවජාතක පරපුර-

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සක්කිලි කතා කියන්නෙපා බං. නෙදකින් තොපි වගේ ජාතියක්. කෙලෙහෙගුනෙ දශමයක් වත් නෑ. උන් නැත්තන් අද අපි මැරිලා කියන එකවත් උඹ්ට තෙරෙන්නෙ නැද්ද? පඩි දුන්නා තමා ඒ මිනිස්සුන්ගෙ පවුල්වල මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි! එහෙම කියලා උඹ් යනවද කොටියෙක් ගෙන් වෙඩි කන්න? පඩිය ලක්ශ 50ක් දෙනවා කිවුවත් මැරෙන්න කැමති කවුද? යකො රට රකින සෙවයකට මරනය තොරා ගත්ත ඒ මිනිස්සු ගැන හිතලා ගරු කරන්න ඉගෙන ගනින්.

    උඹට කොටි 5ක් දෙනවා කිවුවත් වැඩක් තියනවද කකුල් දෙක නැතිව නං මැරෙන තුරු ජිවත් වෙන්න තියෙන්නෙ?

    බලු කතා කියන්නෙපා බං. උඹ්ලා සෙබලු පහත් කරලා ලක්ශ ගනන් වලට ක්‍රිකට් ගහන ක්‍රිඩකයන්ට හුරේ දානවා? උන් මැච් පැරදුනා කියලා මැරෙන්නෙවත්, අබ්බගාත වෙන්නෙවත් නෑ යකො. ක්‍රිඩකයන්ව හදුන්වනවා add වල රටේ විරයො කියලා. උන් කොහෙද බන් විරයො වෙන්නෙ?

    pathirana kohomath ethin kapila penna kamathi pora neh
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .

    ubai ube paule unui maka bawila hadigavila yanna thibbe LTTE un bomba tiyena kaley :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ හරි බං..ගොනා වගේ කඩේ ගියත් උබ කලේ හරිදේ..මං මෛත්‍රීට චන්දෙ දුන්නෙ මහින්දට කඩේ යන තරම දිරව ගන්න බැරුව..අන්තිමේදි ලොකු වැරැද්දක් කලා කියල හිතුනා මාස 2ක් යන්න කලින්
    දැන් ඉතින් ඒ පව ගෙවනව..වෙන මොනා කරන්නද

    මහින්ද පරදිච්ච් එකටනම් දුක නැහැ මචං පොඩ්ඩක්වත්. එත් රනිල් කියන එකාත් එලවන්න ඕනි. මොකද රනිල් කියන්නේ කොටින්ට රට ලියල දෙන්න ගිය එකෙක් දැන් අයිත එහෙම කරන්න රනිල්ට ඉඩක් නැති උනත් පුද්ගලයන්ගේ හැටි දමාගෙන එලවන්න ඕනි. මේ හදල තියන පොටෝ එකේ උනත් බොරු එකෙක් නේ අලුට්‍ර්හ් පරපුර බොරුවට රැඩිකල් වෙන්න හදනවා විතරයි:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් මචං උබ එක දැකල නැද්ද?? අපි ගහට ගහ කියනකොට මු දුවල ඇවිත් කියපි ගල කියල තමන් වෙනස් කියල පෙන්නලා කපිල පෙන්න හදන මිනිස්සු ඉන්බේ. ඔය ජාතියේ ගු බෙට්ටට්ක් උනත් කවා කපිල පෙන්න:lol::lol:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මහින්ද පරදිච්ච් එකටනම් දුක නැහැ මචං පොඩ්ඩක්වත්. එත් රනිල් කියන එකාත් එලවන්න ඕනි. මොකද රනිල් කියන්නේ කොටින්ට රට ලියල දෙන්න ගිය එකෙක් දැන් අයිත එහෙම කරන්න රනිල්ට ඉඩක් නැති උනත් පුද්ගලයන්ගේ හැටි දමාගෙන එලවන්න ඕනි. මේ හදල තියන පොටෝ එකේ උනත් බොරු එකෙක් නේ අලුට්‍ර්හ් පරපුර බොරුවට රැඩිකල් වෙන්න හදනවා විතරයි:)

    ඒක හරි බං...මන් මෛත්‍රීට මුකුත් කිව්වෙ නෑ..මෛත්‍රී කියන්නෙ හොද මනුස්සයෙක්..හැබැයි දුර්වල පාලකයෙක්..මෛත්‍රී කරන්නෙ රනිල් කියන කියන පදේට නටන එක.අර කිව්ව වගේ රනිල්ගෙ හැටි අපි දන්නවනෙ..තොප්පිගල කැලයක් කිව්ව,කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කිව්ව,අලිමන්කඩ යනව කියල පාමන්කඩ යනව කිව්ව,ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුලුවන් කිව්ව.වචනයකින් හරි හමුදාවෙ මානසිකත්වය වට්ටන්න නෙ බැලුවෙ..එහෙම එව්න්ට අද සමරන්න අයිතියක් නැ..මුන්ගෙන් ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක හරි බං...මන් මෛත්‍රීට මුකුත් කිව්වෙ නෑ..මෛත්‍රී කියන්නෙ හොද මනුස්සයෙක්..හැබැයි දුර්වල පාලකයෙක්..මෛත්‍රී කරන්නෙ රනිල් කියන කියන පදේට නටන එක.අර කිව්ව වගේ රනිල්ගෙ හැටි අපි දන්නවනෙ..තොප්පිගල කැලයක් කිව්ව,කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කිව්ව,අලිමන්කඩ යනව කියල පාමන්කඩ යනව කිව්ව,ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුලුවන් කිව්ව.වචනයකින් හරි හමුදාවෙ මානසිකත්වය වට්ටන්න නෙ බැලුවෙ..එහෙම එව්න්ට අද සමරන්න අයිතියක් නැ..මුන්ගෙන් ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ

    මයිතිට මුකුත් කිවුව කියල මට ප්‍රශ්නයක් නැහැ මචං. මම කිබුවේ මහින්ද ගිය එක ගැන දුකක් නැහැ කියල. දැන් තියෙන්නේ සැබෑ ජනමතය නෙමයි එතින් පාර්ලිමේන්තුව විසිරුවල අලුත් නඩුවක් හදන්න ඕනි. රනිල් එකට බයේ ඉන්නේ:):)
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මයිතිට මුකුත් කිවුව කියල මට ප්‍රශ්නයක් නැහැ මචං. මම කිබුවේ මහින්ද ගිය එක ගැන දුකක් නැහැ කියල. දැන් තියෙන්නේ සැබෑ ජනමතය නෙමයි එතින් පාර්ලිමේන්තුව විසිරුවල අලුත් නඩුවක් හදන්න ඕනි. රනිල් එකට බයේ ඉන්නේ:):)

    මේ දවස් වල නඩු වැඩී බං කොහොමත් :eek::eek::eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ හරි බං..ගොනා වගේ කඩේ ගියත් උබ කලේ හරිදේ..මං මෛත්‍රීට චන්දෙ දුන්නෙ මහින්දට කඩේ යන තරම දිරව ගන්න බැරුව..අන්තිමේදි ලොකු වැරැද්දක් කලා කියල හිතුනා මාස 2ක් යන්න කලින්
    දැන් ඉතින් ඒ පව ගෙවනව..වෙන මොනා කරන්නද
    උඹ වගෙ මෝඩයෙක්! ගෙවල්වල උන් දාගෙන බ්‍රේන්වොශ් කරනව වගෙ:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක හරි බං...මන් මෛත්‍රීට මුකුත් කිව්වෙ නෑ..මෛත්‍රී කියන්නෙ හොද මනුස්සයෙක්..හැබැයි දුර්වල පාලකයෙක්..මෛත්‍රී කරන්නෙ රනිල් කියන කියන පදේට නටන එක.අර කිව්ව වගේ රනිල්ගෙ හැටි අපි දන්නවනෙ..තොප්පිගල කැලයක් කිව්ව,කිලිනොච්චි යනව කියල මැදවච්චි යනව කිව්ව,අලිමන්කඩ යනව කියල පාමන්කඩ යනව කිව්ව,ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුලුවන් කිව්ව.වචනයකින් හරි හමුදාවෙ මානසිකත්වය වට්ටන්න නෙ බැලුවෙ..එහෙම එව්න්ට අද සමරන්න අයිතියක් නැ..මුන්ගෙන් ඉතින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
    ඕකම තමයි අපේ ගෙදර බත්ගොට්ටොත් රෑ දවල් නැතුව දොඩවන්නෙ :lol:..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මයිතිට මුකුත් කිවුව කියල මට ප්‍රශ්නයක් නැහැ මචං. මම කිබුවේ මහින්ද ගිය එක ගැන දුකක් නැහැ කියල. දැන් තියෙන්නේ සැබෑ ජනමතය නෙමයි එතින් පාර්ලිමේන්තුව විසිරුවල අලුත් නඩුවක් හදන්න ඕනි. රනිල් එකට බයේ ඉන්නේ:):)
    මේ සැරේ යූඇන්පී ආන්ඩුවක් එන්න ඕන:yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උඹ වගෙ මෝඩයෙක්! ගෙවල්වල උන් දාගෙන බ්‍රේන්වොශ් කරනව වගෙ:lol:

    ඕකම තමයි අපේ ගෙදර බත්ගොට්ටොත් රෑ දවල් නැතුව දොඩවන්නෙ :lol:..

    ඔව් තව ටික කාලයක් ගියානන් ගෙදර එව්න් නෙමෙ ප්‍රබාකරන් මහත්තය අපේ බ්‍රේන් වොශ් කරන්න තිබ්බ..දේශපාලන දර්ශනය මොකක් උනත් රටේ ජාතික ආරක්ශාව කියන තැනදි හැම දෙනාම එකතු වෙන්න ඕනෙ..මොකද ඇත්තටම මං ඒ කාලෙ බස් වල ගියේ බයෙන්.මට තාම මතකයි නුගේගොඩ බෝම්බෙ වෙලාවෙ අපි හිටියෙ රොටරියෙ..අපි පිලියන්දල..පිලියන්දල බෝම්බෙ,මොරටුවෙ බෝම්බෙ අපිට දැනුන බං ලග නොහිටියත්.ඒ කාලෙ ආයි එනවට මම නම් කැමති නෑ බං අවංකෙන්ම
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් තව ටික කාලයක් ගියානන් ගෙදර එව්න් නෙමෙ ප්‍රබාකරන් මහත්තය අපේ බ්‍රේන් වොශ් කරන්න තිබ්බ..දේශපාලන දර්ශනය මොකක් උනත් රටේ ජාතික ආරක්ශාව කියන තැනදි හැම දෙනාම එකතු වෙන්න ඕනෙ..මොකද ඇත්තටම මං ඒ කාලෙ බස් වල ගියේ බයෙන්.මට තාම මතකයි නුගේගොඩ බෝම්බෙ වෙලාවෙ අපි හිටියෙ රොටරියෙ..අපි පිලියන්දල..පිලියන්දල බෝම්බෙ,මොරටුවෙ බෝම්බෙ අපිට දැනුන බං ලග නොහිටියත්.ඒ කාලෙ ආයි එනවට මම නම් කැමති නෑ බං අවංකෙන්ම
    ඕන එකක් රට ජාතිය රැකගන්න මහින්ද ගේන්න නම් කියන්න එපා.

    හන්දියෙ කඩේ ආප්ප දානව වගෙ ත්‍රස්තවාදි කල්ලි හැදෙන්නෙ නැහැ. එක එකාගෙ බයිලවලට රැවටෙන්නෙ නැතුව ඉඳපන්:frown:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඕන එකක් රට ජාතිය රැකගන්න මහින්ද ගේන්න නම් කියන්න එපා.

    හන්දියෙ කඩේ ආප්ප දානව වගෙ ත්‍රස්තවාදි කල්ලි හැදෙන්නෙ නැහැ. එක එකාගෙ බයිලවලට රැවටෙන්නෙ නැතුව ඉඳපන්:frown:

    ඔව් නිකන් හැදෙන්නෙ නෑ...ටිකක් කල් යනව.ඒත් නොදැක්ක වගේ හිටියොත්,ආයි එන්න පුලුවන්.මං කියන්නෙ අද ආන්ඩුවේ ඉන්නෙම කිසිම ජාතික හැගීමක් ඇති එව්න් නෙමෙ.රනිල්,මංගල,රාජිත,අපේ ලොක්කි,ලොක්කිගෙ පුතා(අර සින්හලයෙක් කියන්න ලැජ්ජයි කියල ඇද යට රිංගල ඇඩුවෙ)

    ඉතින් ඔන්න ඕකයි බය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් නිකන් හැදෙන්නෙ නෑ...ටිකක් කල් යනව.ඒත් නොදැක්ක වගේ හිටියොත්,ආයි එන්න පුලුවන්.මං කියන්නෙ අද ආන්ඩුවේ ඉන්නෙම කිසිම ජාතික හැගීමක් ඇති එව්න් නෙමෙ.රනිල්,මංගල,රාජිත,අපේ ලොක්කි,ලොක්කිගෙ පුතා(අර සින්හලයෙක් කියන්න ලැජ්ජයි කියල ඇද යට රිංගල ඇඩුවෙ)

    ඉතින් ඔන්න ඕකයි බය
    වැරදියි .සිංහලයො මහින්දව ගෙනැත් අනිත් ජාතීන් බයකරගෙන ඉන්න හදනවනම් කලින් වගේ ආපහු යුද්ධෙකට යන එක නවත්තන්න බැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැරදියි .සිංහලයො මහින්දව ගෙනැත් අනිත් ජාතීන් බයකරගෙන ඉන්න හදනවනම් කලින් වගේ ආපහු යුද්ධෙකට යන එක නවත්තන්න බැහැ.

    මෙන්න මේ කාරනාව හරි..කිසිම ජාතියක් නීති දල හිරකරගෙන බය කරගෙන ඉන්න බහ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න මේ කාරනාව හරි..කිසිම ජාතියක් නීති දල හිරකරගෙන බය කරගෙන ඉන්න බහ.

    අනිත් උන් වැරදිකරලා නැත්තන් බය වෙන්න දෙයක් නැහැනේ.