Loan ekak demmath idama vikunanna epa bn. Issarahata hadissima una welawak awoth vikunaganna tiyaganin. Ena income eken loan eka gewapan...
Yes ... All assets not should be under one roof.
Loan ekak demmath idama vikunanna epa bn. Issarahata hadissima una welawak awoth vikunaganna tiyaganin. Ena income eken loan eka gewapan...
Ubata kahatuduwa idama rent karanna barida. idama pitin. ethakota ekenuth income ekak enawane..
යාලුවා දන්නෙ නැති නිසා අහන්නෙ .
ඔහොම බෝඩිම් කාරම කුලියට දුන්නම .....
ඒවා ක්ලීන් කරන්නෙ කවුද බාත් රූම අනං මනං ......
කැමතිනම් කියන්න ...
ewa ban inna ewun clean karaganna one...rooms unath ehemai..clean karana wenama kwruwath ne..

bro, eka parama kabara 3-4 gena hithanna epa. issellama eka kabarayak hadapan. FB gena loku wishwasayak thiyannath epa. nikan indala gaanak hoyanna puluwan idamak vikunala dannath epa. ubata 15k enawa kiwwa neda gedarakin. ithin a ena slli walin issellama eka kabarayak hadala ivara karamu. tiken tika karapan. jaya wewa

මොකද කරන්නෙ දැං වැඩේට
Loan1ka dala haduwata passe salli hamberwenawane bn..eken loan1ka gewapan..eth loan1kanm hari karadarayak bn..awurudu 7kata.. oka awurudu 3kata 35000 wage wenawa wena loan1k gathoth...

තාම තීරණයක් ගත්තේ නෑ බං..කට්ටිය කියන විදියට ලෝන් එකක් දාලා දෙයක් කරොත් ඉඩම ඉතුරු වෙනවා..එත් බං හරි කරදරයක් මේ ලෝන් ගෙවිල්ල..කුළියට ඉන්න කට්ටිය හිටපු ගමන් යනවා..එතකොට තව කෙනෙක් එනකම් එතන හිර වෙනවා..ඔය වගේ ප්රශ්ණ එනවා කුළියට දෙද්දී..කාමර නිසා ලොකු අත්තිකාරම් මුදල් ගන්නත් බෑ..
එතකොට ලෙඩක් දුකක් හැදුනත් බය වෙන්න දෙයක් නෑ මචං.............
ඉඩම විකුණලා එෆ් ඩී එකක් දාලා ඒකෙන් ලෝන් එකක් දාලා හරි![]()
නැත්තම් ඒ සල්ලි කෙලින්ම දාලා හරි කරන්න .....එතකොට ලෙඩක් දුකක් හැදුනත් බය වෙන්න දෙයක් නෑ මචං.............
කෙලින්ම ලෝන් එකක් දාන්න එපා.... ඔයා තව ලෝන් එකක් ගෙවන නිසා ........
එහෙම නම් ඒක ඉවර උනාම කරන්න .......