අවදානමට පෙර සුදානම

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    bro, eka parama kabara 3-4 gena hithanna epa. issellama eka kabarayak hadapan. FB gena loku wishwasayak thiyannath epa. nikan indala gaanak hoyanna puluwan idamak vikunala dannath epa. ubata 15k enawa kiwwa neda gedarakin. ithin a ena slli walin issellama eka kabarayak hadala ivara karamu. tiken tika karapan. jaya wewa
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    Ubata kahatuduwa idama rent karanna barida. idama pitin. ethakota ekenuth income ekak enawane..

    his idamak ban

    යාලුවා දන්නෙ නැති නිසා අහන්නෙ .
    ඔහොම බෝඩිම් කාරම කුලියට දුන්නම .....
    ඒවා ක්ලීන් කරන්නෙ කවුද බාත් රූම අනං මනං ......
    කැමතිනම් කියන්න ... :D

    ewa ban inna ewun clean karaganna one...rooms unath ehemai..clean karana wenama kwruwath ne..

    :yes:

    bro, eka parama kabara 3-4 gena hithanna epa. issellama eka kabarayak hadapan. FB gena loku wishwasayak thiyannath epa. nikan indala gaanak hoyanna puluwan idamak vikunala dannath epa. ubata 15k enawa kiwwa neda gedarakin. ithin a ena slli walin issellama eka kabarayak hadala ivara karamu. tiken tika karapan. jaya wewa

    eken already loan ekak gewanawa :sorry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ලෝන් එකක් ගනින් යකෝ.හිතපන් අවුරුදු 7, කින් උබ ඔය හදන එකෙයි අනිත් ඉඩමෙයි දෙකෙම valu කොච්චර වැඩි වෙයි ද.ලක්ශ 10 ක් තියෙන එකෙක් බැන්කුවෙ නිකන් FD එකක් අවුරුදු 7 දාල තිබ්බත් උට ලක්ශ් 7 පොලිය හම්බෙනව.ඉතින් තො නයට අරන් ලක්ශ 7.5 අවුරුදු 7 කින් ගෙවනව කියන්නෙ උබට කිසිම පාඩුවක් නෑ.මොකද උබ ඔතන දැන් ලක්ශ 10 න් කරන වැඩෙ වටිනා කම අවුරුදු 7 කින් trible වෙලා තියෙයි.
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Loan1ka dala haduwata passe salli hamberwenawane bn..eken loan1ka gewapan..eth loan1kanm hari karadarayak bn..awurudu 7kata.. oka awurudu 3kata 35000 wage wenawa wena loan1k gathoth...
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මොකද කරන්නෙ දැං වැඩේට

    තාම තීරණයක් ගත්තේ නෑ බං..කට්ටිය කියන විදියට ලෝන් එකක් දාලා දෙයක් කරොත් ඉඩම ඉතුරු වෙනවා..එත් බං හරි කරදරයක් මේ ලෝන් ගෙවිල්ල..කුළියට ඉන්න කට්ටිය හිටපු ගමන් යනවා..එතකොට තව කෙනෙක් එනකම් එතන හිර වෙනවා..ඔය වගේ ප්‍රශ්ණ එනවා කුළියට දෙද්දී..කාමර නිසා ලොකු අත්තිකාරම් මුදල් ගන්නත් බෑ..

    Loan1ka dala haduwata passe salli hamberwenawane bn..eken loan1ka gewapan..eth loan1kanm hari karadarayak bn..awurudu 7kata.. oka awurudu 3kata 35000 wage wenawa wena loan1k gathoth...

    35ක් නම් අයින් කරන්න අමාරුයි බ්‍රෝ...30 -35ක් වගේ හොයන්න පුළුවන්..20ක් අයින් කරොත් 10ක් අතට එනවා...ඕක අඩු වැඩි වෙනවා ඉන්න කට්ටිය අනුව
    පඩියෙන් ජිවත් වෙන්න අමාරුයි බං එකයි බැලුවේ අමතර අදායමක් හොයා ගන්න:dull:
     
    තාම තීරණයක් ගත්තේ නෑ බං..කට්ටිය කියන විදියට ලෝන් එකක් දාලා දෙයක් කරොත් ඉඩම ඉතුරු වෙනවා..එත් බං හරි කරදරයක් මේ ලෝන් ගෙවිල්ල..කුළියට ඉන්න කට්ටිය හිටපු ගමන් යනවා..එතකොට තව කෙනෙක් එනකම් එතන හිර වෙනවා..ඔය වගේ ප්‍රශ්ණ එනවා කුළියට දෙද්දී..කාමර නිසා ලොකු අත්තිකාරම් මුදල් ගන්නත් බෑ..

    ඉඩම විකුණලා එෆ් ඩී එකක් දාලා ඒකෙන් ලෝන් එකක් දාලා හරි:yes:
    නැත්තම් ඒ සල්ලි කෙලින්ම දාලා හරි කරන්න .....;) එතකොට ලෙඩක් දුකක් හැදුනත් බය වෙන්න දෙයක් නෑ මචං.............
    කෙලින්ම ලෝන් එකක් දාන්න එපා.... ඔයා තව ලෝන් එකක් ගෙවන නිසා ........

    එහෙම නම් ඒක ඉවර උනාම කරන්න .......:yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    ඉඩම විකුණලා එෆ් ඩී එකක් දාලා ඒකෙන් ලෝන් එකක් දාලා හරි:yes:
    නැත්තම් ඒ සල්ලි කෙලින්ම දාලා හරි කරන්න .....;) එතකොට ලෙඩක් දුකක් හැදුනත් බය වෙන්න දෙයක් නෑ මචං.............
    කෙලින්ම ලෝන් එකක් දාන්න එපා.... ඔයා තව ලෝන් එකක් ගෙවන නිසා ........

    එහෙම නම් ඒක ඉවර උනාම කරන්න .......:yes:

    ඔව් බං මමත් ඔය ටික තාමා කල්පනා කරේ
    හදිස්සියේ කරදර අවොත් නිකං හිර වෙනවා..අපි දන් නෑනේ අද හොදට හිටියට හෙට අතක් පයක් කැඩෙයි ද කියල හැප්පිලවත්..

    ලෝන් දැම්මොත් ගෙව ගෙව හිගන්නා වගේ ඉන්න තමා වෙන්නේ අවුරුදු ගානක්..එතකොට තරුණ කාලත් ඉවරයි..

    +18
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කහතුඩුවේ කොහෙද ඉඩම තියෙන්නේ? පර්චස් කීයද?
    මේ වෙලාවේ වික්කත් උබ හිතන ගනන් ඉඩම් වලට ගන්න බෑ. .

    බැන්ක් වැලිව් එකත් ඉඩමේ වටිනාකමින් බාගෙට දාන්නේ ලෝන් ගන්න ගියාම. .
    මම කියන්නේ ඔය වැඩේට මේ වෙලාවේ අතගහන්න එපා. .
    වාහන ගෙනාපුවා සේල් වල වේලෙනවා වගේ තමා මේ වෙලාවේ ඉඩම් වේලෙනවා. .

    උබට ලෝන් එකක් ගන්නම ඕනනම් මුලින් බැන්ක් එකක් එක්ක ගිහින් කතාකරලා විස්තර දැනන් ඉන්න. .
    ඉල්ලනගාන ගන්න පුලුවන්ද කියලා බලන්න මුලින්. .
    ඉටපස්සේ ඉඩමේ අනුමත ප්ලෑනයි, අවුරුදු 30ක පත්තිරු, වීඨිරේකා, හිමිකම් - නොපවරවා ගැනීමේ සහහික දෙන්න තියෙන්නේ. .
    ඉටපස්සේ ඩොකුමන්ට්ස් චෙක් කරලා වැලිවේශන් එකට එවයි. .
    කොහොමත් මේ වෙලාවෙදි ලෝන් එකක් ගන්න මාස 3ක් වත් යයි රට පට්ට අව්ල් විදියට යන්නේ. .
    ලගදි මට මාස 4ක් ගියා ලෝන් එකක් ගන්න මම කලින් ලෝන් 2ක් ඕඩී 2ක් අරන් තිබිලත්. .

    ලෝන් ගන්නැතුව ඉඩම විකුනනවනම් මට විස්තර ටික එවන්න මන් ඉඩමට කෙනෙක්ව සෙට් කරන්නම්. .