අවදානම් සහිත බෑම්මක්

gonfun

Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    Boys, අවදානම් සහිත බෑම්මක් තියනව අපෙ ගෙවල් කිට්ටුව. අයිති කාරයො කොසි වගකීමක් ගන්නෙ නෑ මෙකෙ. මේක කොහාටද පෑමිනිලි කරන්න පුලුවන්?
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Boys, අවදානම් සහිත බෑම්මක් තියනව අපෙ ගෙවල් කිට්ටුව. අයිති කාරයො කොසි වගකීමක් ගන්නෙ නෑ මෙකෙ. මේක කොහාටද පෑමිනිලි කරන්න පුලුවන්?
    local authorty ekata kiyala balanna. nadu demmath ehema lesiyen dinnanna puluwanda kiyana eka thama prasne
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අනාරක්ෂිත බැම්මක් සම්බන්දව ප්‍රාදේශීය සබවේ ලේඛම්ට ලිවුමක් දාන්න
    TO ඇවිත් බලල ඉවත් කරන්න කියයි
    එහෙම නැතත් සබාවට පුළුවන් ඉවත් කරලා ගිය වියදම අදාල කෙනාගෙන් ලබාගන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Boys, අවදානම් සහිත බෑම්මක් තියනව අපෙ ගෙවල් කිට්ටුව. අයිති කාරයො කොසි වගකීමක් ගන්නෙ නෑ මෙකෙ. මේක කොහාටද පෑමිනිලි කරන්න පුලුවන්?

    kawuruth nethi welawe oka gelawila yanna wedak diyan, ita passe arun awilla hadai.
     
    • Dislike
    Reactions: Bigfatbaby

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    wall eke design eka balala thama TO decision ekak ganne. bammak thibba kiyala hama ekama awadanam na hari widiyata design karala thiyenawa nam.