අවම දඩය 25000යි

Terra Nova

Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    මෝටර් රථ වාහන වැරදි 7 ක් සඳහා පනවා ඇති අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි. ඒ මෝටර් රථ වැරදි නියාමනය කිරීම සහ දඩ මුදල් සම්බන්ධයෙන් ජනාධිපාහි මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

    මුදල් අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාතයාංශයේ ලේකම්වරුන්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සහ රථවාහන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු නිලධාරින් පිරිසක් එම කමිටුවට අයත් සාමාජිකයින් විය.

    ඒ අනුව පහත සදහන් වැරදි සඳහා රුපියල් 25,000ක දඩ මුදලක් අය කිරීමට එම කමිටුව විසින් නිර්දේශයන් ඉදිරිපත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටියි.


    http://nethnews.lk/article/64981

    රථ වාහන වැරදි පහක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    එම රථ වාහන වැරදි වනුයේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.

    මීට අමතරව වමෙන් ඉස්සර කිරීමේ දඩයද වැඩි කර ඇත.

    නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කරීමටත් අපේක්ෂා කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

    මෙම ගැසට්ටුව ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත.


    nethgossip.lk/article/33575

    image_95ef30e560.jpg


    image_17d50d775c.jpg


    G1.JPG
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    හරියට ක්‍රියාත්මක වුනොත් නම් සුපිරි..:yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ප්‍රයිවට් බස් සෙට් එක කෙලින්ම ගේමට බහී අඹු දරුවෝ බඩගින්නේ.. අපිට රස්සාවක් කර ගන්න බෑ. මේක හරි අසාධාරණයි කියාගෙන..:yes:
    ගැමුණු ස්ට්‍රයික් එකකට ලෑස්ති වෙයි..:baffled:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ප්‍රයිවට් බස් සෙට් එක කෙලින්ම ගේමට බහී අඹු දරුවෝ බඩගින්නේ.. අපිට රස්සාවක් කර ගන්න බෑ. මේක හරි අසාධාරණයි කියාගෙන..:yes:
    ගැමුණු ස්ට්‍රයික් එකකට ලෑස්ති වෙයි..:baffled:

    ekek marunoth 100,000 bn dadaya :shocked:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි බං යට ඇදුම් නොමැතිව රිය පැදවීමේ දඩය ඇයි 2000 සිට 25000 දක්වා වැඩි කරලා තියෙන්නේ ඒක හෙන අසාදාරනයිනේ:shocked:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය,
    රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම,
    මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය,
    දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම,
    වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය,
    අධික වේගයෙන් රිය ධාවනය වේ
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඉන්ෂුවරන්ස් එක දවසක් කල් පැන්නත් 25000... නෙහ් :oo:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    :oo:
    ප්‍රයිවට් බස් සෙට් එක කෙලින්ම ගේමට බහී අඹු දරුවෝ බඩගින්නේ.. අපිට රස්සාවක් කර ගන්න බෑ. මේක හරි අසාධාරණයි කියාගෙන..:yes:
    ගැමුණු ස්ට්‍රයික් එකකට ලෑස්ති වෙයි..:baffled:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    podi seen dekak thiyanwa meke

    වලංගු අක්ෂණ ආවරණයක් : meka machan samahara vita amathaka wenna puluwan deyak, samahara viata apitath license karanna amataka wenna welawak nathuwama nowene, ekata tama extra gewanna onee date ekak paraku unnama :yes:


    අධික වේගයෙන් රිය ධාවනය වේ : ex: dan api colombo inda andarapura yankota pare sign bala yanna eka pratical na naa apitath sign boad miss wennada puluwan, town aria ekak 55 giya mekan kannada wenawa nee ban,

    anika hadda kalawala 70 yanna monna readda ban, meka moda wedak

    mama kiyane naa hi speed yanna one kiyala, but podi waradinnna pulwuan nee oya 50 , 70 thiyanna pathi api dura yanakota

    mata oya goba police liyala thiyanwa 58 speed eka kandy wala etakota limit eka 55 panal wadipura 3 kata

    koma katiya dan trip yankota ekoo 50 aduwena yanna onee, natham boad kiyawanna ekak aragenna yanna onee :lol: