අවම දඩේ 2,500ක් කරනවට කැමතිද

අවම දඩේ 2500ක් කරනවට &

  • Yes

    Votes: 21 51.2%
  • No

    Votes: 17 41.5%
  • අදාල නෑ

    Votes: 3 7.3%

  • Total voters
    41

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අවම දඩේ 2,500ක් කරනවට කැමතිද

    මමනම් අවම දඩේ 2,500ක් කරනවට කැමති නෑ

    මොකද දැන් අවම දඩේ තියන්නෙ රු.100 මම හිතන්නෙ

    රු.100 දඩේ රු,1000ක් උනාට කමක් නෑ 2,500ක් වැඩියි මම හිතන්නෙ

    හැබැයි බස් ගැමුණුවාගේ කීමට ආණ්ඩුව ඒක වෙනස් කරන එකත් වැරදියි (මොකද බස් ගැමුණුවා UNP කනුවක්නේ)

    බස් ගැන විතරක් හිතලා දඩේ අඩු කරලා මගේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලනවනම් ඒකට අපි විරුද්ධ වෙන්න ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහනයක් නැත, අදාළත් නැත :D

    බස් ගැමුණු කිව නේද බීමතින් රිය පැදවීම්, අධික වේගය වගේ ඒවට 2500 කමක් නෑ කියල, අනික් පොඩි ඒවට තමා වැඩියි කියල තිබ්බේ. :oo:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,611
    113
    බස් විතරක් නෙමේ බිලා එළවන උන්ටය් ,ලය්සන් නැතිව එලවන උන්ටය් ඔය දඩේ 20000/= ක් වගේ කලා නම් හොඳය්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    වාහනයක් නැත, අදාළත් නැත :D

    බස් ගැමුණු කිව නේද බීමතින් රිය පැදවීම්, අධික වේගය වගේ ඒවට 2500 කමක් නෑ කියල, අනික් පොඩි ඒවට තමා වැඩියි කියල තිබ්බේ. :oo:

    යකෝ බීල එලෙව්වම 2,500යෙන් shape වෙන්න පුලුවන්නම් හැමෝම බීල එලවයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ බීල එලෙව්වම 2,500යෙන් shape වෙන්න පුලුවන්නම් හැමෝම බීල එලවයි

    දන්නෙ නෑ බන් පත්තරේ එහෙම එකක් දැක්ක ඊයේ :sorry:. බීල එලෙව්වම දඩේ කීයද බන් :oo:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දන්නෙ නෑ බන් පත්තරේ එහෙම එකක් දැක්ක ඊයේ :sorry:. බීල එලෙව්වම දඩේ කීයද බන් :oo:

    දඩ නෑ උසාවි, වෙරි බහින්කම් පොලිස් කූඩුවෙ ඉන්න ඕනෙ

    ලයිසන් එක කැන්සල් මාස 6කට

    ගොඩින් බේර ගන්නනම් 5,000ක් විතර දෙන්න ඕනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දඩ නෑ උසාවි, වෙරි බහින්කම් පොලිස් කූඩුවෙ ඉන්න ඕනෙ

    ලයිසන් එක කැන්සල් මාස 6කට

    ගොඩින් බේර ගන්නනම් 5,000ක් විතර දෙන්න ඕනෙ

    :yes::yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බස් විතරක් නෙමේ බිලා එළවන උන්ටය් ,ලය්සන් නැතිව එලවන උන්ටය් ඔය දඩේ 20000/= ක් වගේ කලා නම් හොඳය්

    ගොඩක් ත්‍රීවීල් උන්ට ලයිසන් නෑ 30% වගේ
     
    nethul_fd

    Member
    Dec 16, 2015
    201
    13
    0
    kalutara
    පොලිසියේ උන් වැරදි කරයන්ව විතරක් නෙමේයිනේ ලියන්නෙ බොරුවටත් ලියනවනේ.අපේ රටේ පොලිසිය නිතියට වැඩ කරනවා නම් හරි.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකෝ බීල එලෙව්වම 2,500යෙන් shape වෙන්න පුලුවන්නම් හැමෝම බීල එලවයි
    :lol::lol::rofl::yes:

    දන්නෙ නෑ බන් පත්තරේ එහෙම එකක් දැක්ක ඊයේ :sorry:. බීල එලෙව්වම දඩේ කීයද බන් :oo:
    Depends on the judge. 7500 + licence cancel for some period
    Recently my friend got caught and he was charged 7000/- + 1 month cancellation of the driver's licence.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දඩ නෑ උසාවි, වෙරි බහින්කම් පොලිස් කූඩුවෙ ඉන්න ඕනෙ

    ලයිසන් එක කැන්සල් මාස 6කට

    ගොඩින් බේර ගන්නනම් 5,000ක් විතර දෙන්න ඕනෙ

    Depends on the judge. 7500 + licence cancel for some period
    Recently my friend got caught and he was charged 7000/- + 1 month cancellation of the driver's licence.

    හපොයි එහෙනං කමක් නෑ, හිතුවට වඩා නීති තදයි නෙ. :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලිසියේ උන් වැරදි කරයන්ව විතරක් නෙමේයිනේ ලියන්නෙ බොරුවටත් ලියනවනේ.අපේ රටේ පොලිසිය නිතියට වැඩ කරනවා නම් හරි.

    එ‍කනේ කේස් එක බන් එක පාරක් ඔෆිස් එකේ වාහනය මල්වත්ත පාරේ නවත්තලා තියෙන කොට පොලිස් කොටෙක් ඇල්ලා දඩ කොලයක් ගැහුවා කලු විදුරු දාලා කියලා ගොඩක් ඩාර්ක් කරලාත් නෑ නිකම් රීසන් එකක් නැතුව ගැහුවේ.:angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දඩ නෑ උසාවි, වෙරි බහින්කම් පොලිස් කූඩුවෙ ඉන්න ඕනෙ

    ලයිසන් එක කැන්සල් මාස 6කට

    ගොඩින් බේර ගන්නනම් 5,000ක් විතර දෙන්න ඕනෙ

    උසාවි දැම්ම නම් මාස හයක් ලයිසන් කැන්සල්
    තව රුපියල් 10,000 ක දඩයක්.
    අවුරුදු 3 කට ඉස්සර තමයි මේ ගනන්