අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන

    මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කෙරන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයිනපුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සංගම් සූදානම් වනවා.
    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ද ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ලබන බදාදාට පෙර වෙනස් නොකළහොත් දිවයිනපුරා සියලූ බස් රථ වැඩවර්ජනයකට එක්කරගන්නා බවයි.
    අදාළ යෝජනාව ලබන බදාදාට පෙර අනිවාර්යයෙන් ඉවත් කළ යුතු බවයි සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ.
    අදාළ යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ මෙම සතිඅන්තයේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් තම සංගමය රැස්වී සාකච්ඡාවක් සිදුකරන බවයි.

    Neth News

    මේ ගැන උඹලාගේ අදහස කොහොමද? මම නම් කියන්නේ දඩය වැඩි කරපු එක හොඳයි කියලයි. මුන් යන්නේ පාර උන්ගේ කියල හිතාගෙන. Strike කරපුදෙන්. Finance ගෙවාගන්න බැරිවෙනකොට අගේට ඕක නවතීවි .:angry::angry:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක ඉතාමත් හොඳ දෙයක් . බලපන් මුන් බස් අරන් යන්නෙ පාර අනිත් අයට අයිති නෑ කියල හිතාගෙන. මිනිස්සු මොනතරම් බයකින්ද පාරෙ යන්නෙ ? හරියට නීතියට පාරෙ යනවනම් යන්න උන් දැනගන්න ඕන. වැරදි කරන්න ඕන කියල උද්ඝෝෂණ කරන්න උන්ට බෑ. :angry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    yako dada wadi karama hodai kiyanawanam thopi paraka wahanayak drive karan gihin na rs 20 dade thama aduma..eka 2500 karapuwama minissu pare yanne nadda dada pathrikawe thiyana waradi tika dakka nm therei police karekuta onima widiyakata liyanna puluwan kiyala... unge athe thama wade thiyenne nikamata hithapan bike ekaka yaddi raka signal light ekak pichchuna ekata alllala 2500 gahana eka sadaranada...

    wenna oni janadipathige policepathige wahane unath waraddak nm liyana thathwayak hadanna oni...ehenam oya adayamatath wada adayam labenawa.. eth me rate eka wenne na...wadiyenma dada gahanne 3wheel bike walata... anna eka wenas wela onima minhekta dada gahana thathwe hadannai oni... eth me rate ehema wenne na kawadawath moka awath...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    sirawatama hena gonnu tikak ban meke inne. mun gewal ethulata wela inna un tikakda koheda :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1771356
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම පාන්දර 1.30 ට නැගිටලා 2.30 ට බස් එකට නගින්නේ 8.00 ට කොටුවට එන්න. පාන්දරට දුර ඉඳන් එන බස් ගැන කියන්න ඕනේ නෑනෙ ඉතින්. මේක ක්‍රියාත්මක වෙලා බස් නීතියටම එන්න ගත්තොත් රෑ 10.00 ට විතර බස් එකට නගින්න වෙයි. හැම දේකම දෙපැත්තක් තියනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    දඩේ 2500 කරන්න කලින් වඳ බැහැපු සිස්ටම් එක හදලා ඉන්න ඕනා. පොලීසියේ උන් උන්ට ඕනා විදියට දඩ ලියනවා. ඕන්නම් නොලියා ඉන්නවා , හිතුනොත් උසාවි දානවා , එහෙව් රටක දඩය 2500 උනාම මාරම ශෝක් ,
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    yako dada wadi karama hodai kiyanawanam thopi paraka wahanayak drive karan gihin na rs 20 dade thama aduma..eka 2500 karapuwama minissu pare yanne nadda dada pathrikawe thiyana waradi tika dakka nm therei police karekuta onima widiyakata liyanna puluwan kiyala... unge athe thama wade thiyenne nikamata hithapan bike ekaka yaddi raka signal light ekak pichchuna ekata alllala 2500 gahana eka sadaranada...

    wenna oni janadipathige policepathige wahane unath waraddak nm liyana thathwayak hadanna oni...ehenam oya adayamatath wada adayam labenawa.. eth me rate eka wenne na...wadiyenma dada gahanne 3wheel bike walata... anna eka wenas wela onima minhekta dada gahana thathwe hadannai oni... eth me rate ehema wenne na kawadawath moka awath...

    Rs 20 dade aththata liyawena dadayak nemei ne..
    Moda katha kiyanne nathuwa idapan..
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මම පාන්දර 1.30 ට නැගිටලා 2.30 ට බස් එකට නගින්නේ 8.00 ට කොටුවට එන්න. පාන්දරට දුර ඉඳන් එන බස් ගැන කියන්න ඕනේ නෑනෙ ඉතින්. මේක ක්‍රියාත්මක වෙලා බස් නීතියටම එන්න ගත්තොත් රෑ 10.00 ට විතර බස් එකට නගින්න වෙයි. හැම දේකම දෙපැත්තක් තියනවා.

    apoi...kheda yako uba inne yapaneda?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    i7DdIUF.jpg
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මේ ගැන උඹලාගේ අදහස කොහොමද? මම නම් කියන්නේ දඩය වැඩි කරපු එක හොඳයි කියලයි. මුන් යන්නේ පාර උන්ගේ කියල හිතාගෙන. Strike කරපුදෙන්. Finance ගෙවාගන්න බැරිවෙනකොට අගේට ඕක නවතීවි .:angry::angry:
    [/QUOTE]

    Tho wage kalakanni thirisenek, me ahinsaka minissu thamnge jeewithe gewanne kohomada ohoma dada gahapuwahama. hari weradda kohomada tho theeranaya karanne, tho nadukarayekda? balapiya issella tho manussayekda kiyala poddak kannadiyak lagata gihin.. thopi wage kalakanni nisa thamaa me rata hada ganna beri. thopita pissu hadilaa thamange guu thamantama kanna welaa marenna one.
     
    • Like
    Reactions: Identity

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අවම දඩය 2500/= කරපු එකෙන් පෙන්නේ තනිකර හුඋරන් කන්ද හදන වැයමක්.
    අනතුරු අඩු කරන්ඩ නම් අනතුරු වෙන වැරදි වල දඩ වැඩි කරන්ඩ තිබ්බ.
    මේක හැම එකම 2500 කෙරුවහම
    පොලිස් රාළහාමිලා මානුෂික වෙයි කියල හිතනවා :P
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    meka pennana oni oya dada wadi karapuwama hodai kiyana ewunta...oke hodatama penawa poice karekuta onima widiyakata liyanna puuwan kiyala... thawa moda yakku tikak kiyanawa dada wala salli wadi kalama nithiyata yai kiyala eken wenne kiyak hari dila berenna balana eka... minissunwa huran kana eka nemei nithiya dadiwa hamotama kriyathmaka karannai oni wahana anathuru nawaththanna nm...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    yako dada wadi karama hodai kiyanawanam thopi paraka wahanayak drive karan gihin na rs 20 dade thama aduma..eka 2500 karapuwama minissu pare yanne nadda dada pathrikawe thiyana waradi tika dakka nm therei police karekuta onima widiyakata liyanna puluwan kiyala... unge athe thama wade thiyenne nikamata hithapan bike ekaka yaddi raka signal light ekak pichchuna ekata alllala 2500 gahana eka sadaranada...

    wenna oni janadipathige policepathige wahane unath waraddak nm liyana thathwayak hadanna oni...ehenam oya adayamatath wada adayam labenawa.. eth me rate eka wenne na...wadiyenma dada gahanne 3wheel bike walata... anna eka wenas wela onima minhekta dada gahana thathwe hadannai oni... eth me rate ehema wenne na kawadawath moka awath...
    :yes::yes::yes::yes: මේ කතාව හරියට හරි පාරක බයික් එකකින් වත් යන්ඩ වෙන්නෙ නැ, ප්‍රාඩො බෙන්ස් මහ ලොකු ලොකු වාහන මොන වැරද්ද කරන් පාරෙ ගියත් පොලිසියවත් ඒවට ආවඩන කුක්කොවත් මීක් කියන් නැ අපි ඉරක් කැපුවොත් තමා ඔක්කොටම රිදෙන්නෙ, නොදකින් මුන් වගේ ගොබ්බ රැලක්...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    meka pennana oni oya dada wadi karapuwama hodai kiyana ewunta...oke hodatama penawa poice karekuta onima widiyakata liyanna puuwan kiyala... thawa moda yakku tikak kiyanawa dada wala salli wadi kalama nithiyata yai kiyala eken wenne kiyak hari dila berenna balana eka... minissunwa huran kana eka nemei nithiya dadiwa hamotama kriyathmaka karannai oni wahana anathuru nawaththanna nm...

    eka paththak vitharai munta penila thiyenne,ow bus karayo angata kapagenama tham ayanne.eka hari.
    e unath me vidiyata dada gahanna gaththama hadissiyakata irak kapuva kiyala 500k gahana dadeta 5000k denna puluvanda bn??
    policiyata kiyak hari dila enna puluvanne kivvata ekatath un mokak hari karai issarahata,ai ithin ohoma giyama hama ekama pagavak dila maru venna gaththama arunta adayamak enne nane....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    eka paththak vitharai munta penila thiyenne,ow bus karayo angata kapagenama tham ayanne.eka hari.
    e unath me vidiyata dada gahanna gaththama hadissiyakata irak kapuva kiyala 500k gahana dadeta 5000k denna puluvanda bn??
    policiyata kiyak hari dila enna puluvanne kivvata ekatath un mokak hari karai issarahata,ai ithin ohoma giyama hama ekama pagavak dila maru venna gaththama arunta adayamak enne nane....

    හදිස්සියට ඉර කැපෙනවා කියල එකක් නෑනෙ. ඩ්‍රයිවර් නොදැන ඉර කපාගෙන ඉස්සර කරන්න කිසිම ක්‍රමයක් නෑ :yes:

    මේක බස්වලට අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන, බස්කාරයො හිතං ඉන්නෙ පාර උන්ගෙ කියල.
    :yes: