අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන
මාර්ග නීති උල්ලංඝනය කිරීමේදී අය කෙරන අවම දඩ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් දිවයිනපුරා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සංගම් සූදානම් වනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ද ප්රකාශ කළේ අදාළ යෝජනාව ලබන බදාදාට පෙර වෙනස් නොකළහොත් දිවයිනපුරා සියලූ බස් රථ වැඩවර්ජනයකට එක්කරගන්නා බවයි.
අදාළ යෝජනාව ලබන බදාදාට පෙර අනිවාර්යයෙන් ඉවත් කළ යුතු බවයි සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්රියන්ජිත් ප්රකාශ කළේ.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ත්රීරෝද රථ රියදුරන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා. ඔවුන් පැවසුවේ මෙම සතිඅන්තයේදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් තම සංගමය රැස්වී සාකච්ඡාවක් සිදුකරන බවයි.
Neth News
මේ ගැන උඹලාගේ අදහස කොහොමද? මම නම් කියන්නේ දඩය වැඩි කරපු එක හොඳයි කියලයි. මුන් යන්නේ පාර උන්ගේ කියල හිතාගෙන. Strike කරපුදෙන්. Finance ගෙවාගන්න බැරිවෙනකොට අගේට ඕක නවතීවි .