පොලිස් ආඥා පනත යටතේ පොලීසියට අවම බලය ලෙස යෙදිය හැක්කේ දනහිසෙන් පහලට බැටන් ප්‍රහාරයක් එල්ල කිරීම හෝ දනහිසෙන් පහලට වෙඩි තැබිම පමණි. එසේ වෙඩි තැබිය හැක්කේ ද ප්‍රති විරුද්ධ දෙසින් වෙඩි තැබීමක් සිදු වුවහොත් ආත්මාරක්ෂාවට පමණි.
යකෝ පොලිස් කාරයෝ හිතන් ඉන්නෙ මිනිස්සුන්ගේ දනිස්ස තියෙන්න ඔලුවේ කියලද?
![]()




පොලිස් ආඥා පනත යටතේ පොලීසියට අවම බලය ලෙස යෙදිය හැක්කේ දනහිසෙන් පහලට බැටන් ප්‍රහාරයක් එල්ල කිරීම හෝ දනහිසෙන් පහලට වෙඩි තැබිම පමණි. එසේ වෙඩි තැබිය හැක්කේ ද ප්‍රති විරුද්ධ දෙසින් වෙඩි තැබීමක් සිදු වුවහොත් ආත්මාරක්ෂාවට පමණි.
යකෝ පොලිස් කාරයෝ හිතන් ඉන්නෙ මිනිස්සුන්ගේ දනිස්ස තියෙන්න ඔලුවේ කියලද?
![]()
එතකොට උන් පොලිසියට ගහනකොට ඒවා කාගෙන පොලිස් කාරයො ඉන්න ඕනෙද ?
අපි අද පිට්ටනියේ සෙල්ලම් කරන්නගිහින් ඉන්නකොට![]()
අපේ ගෙවල් ලඟ සීයා කෙනෙක් ඇවිල්ලා අපිට කියනවාබලන්න පුතේ මේ කරුමක්ක
ජේ.වි.පී හැත්ත
අර අහින්සක ගාමන්ට් එකක ඉන්න කොල්ලෙකුට වෙඩි තියලා මරලා![]()
ඕකුන් ආයෙත් පටන් ගන්න අරන් 88 , 89 දි වගේ කියලා .
:baff led:
දැන් අපි බැලුවා මේ මොකක්ද මේ කියන්නේ කියලා
පොලීසියෙන්නේ වෙඩි
තියලා තියෙන්නේ කියලා අපි දන්නවනේ![]()
. අපි ඉතින් කිව්වා නැහැ
.සීයේ පොලිසියෙන් තමයි වෙඩි තියලා
තියෙන්නේ කියලා![]()
... ඒ පාර ඒ සීයා කියපි
පිස්සුද බොලාලට අහින්සකව උද්ගෝෂනය කරපු ලමයින්ටයි එයාලගේ ආරක්ෂාවට හිටිය පොලිසියටයි
වෙඩි තිබ්බේ ජේ.වී.පි එවුන් ඇවිත් කියලා.අපිට දැන් පික්සු![]()
![]()
වගේ ඒ සියා පිලිගන්නේම නැහැනේ අපිත් සීයාව බයිට් එකට ගන්න එක හරි නැති
නිසා ජේ.වී.පී එවුන් ඔහොම්මමයි කියලා බැනලා සීයව තව ටිකක් ෆෝම් කෙරෙව්වා
![]()
.සීයට අපි දුන්න ටෝක් වලට ෆුල් සැටිස්
කොච්චර සැටිස්ද කියනවනම් අපේ හිටපු කොල්ලෝ 10 දෙනාටම අයිස් ක්‍රීම් අරන් දුන්නා( ඊට පස්සේ ඉතින් අපිටත් සැටිස්
). අපි ඒත් අන්තිමට කතා උනා ඔය සීන් එක බොරුවට පිලිගත්ත නිසා![]()
අයිස් ක්‍රීම් 10 කට සීයා 200/- වියදම් කරා නම් ජේවීපී එකෙන් තමයි වෙඩි තියලා මැරුවේ කියලා හිතෙන තරම්ම මිනිස්සුන්ගේ ඔලු හදපු
අයට හම්බවෙච්ච අයිස් ක්‍රීම් පරම් පරා හතකටත් කාලා ඉවර කරන්න බැරි වෙයි කියලා![]()
:baffl ed:
....
මම දේශපාලන පක්ෂයකට කඩේ යන්න හිතාගෙනවත් ගරහන්න හිතා ගෙනවත් නෙවෙයි
මේක දැම්මේ අයිස් ක්‍රීම් නිසා මිනිස්සු කොච්චර නම් බලු වැඩ , හොඳ වැඩ , කපටි වැඩ කරනවා නේදෝ කියලා හිතුනු නිසා
.. අනේ මන්දා අනේ මන්දා අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු
![]()
.....නන්නත්තාර කාලවලදි කජ්ජ පුහුලමේ නැතුව පුහුලම කජ්ජේ හැදෙනවලු
![]()
...
රෙප් දෙන්නත් එපාකපන්නත් එපා
මම ඇත්තටම උන දෙයක් නිසා මේක දැම්මේ.
.........
(මොකද තව ඉස්සරහට ෆේක් අයි ඩී එවුන් ජාතියටයි ආගමටයි බැන්නොත් උන්ට අපේ රෙප් කපන්න ඉතුරු කරන්න ඕනේ නිසා).....![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1141153
















මචං උද්ගෝශන කරන උන් වගේ නෙවෙයිනේ..පොලිසිය ඊට වඩා විනයගරුකව වැඩ කරන්න ඕන...කඳුලු ගෑස් වලින් එහෙම කොන්ට්‍රොල් කරන්න තිබුනානෙ..
අපිව බල්ලෙක් කෑවොත් අපි රිටන් එක විදියට අපි බල්ලව කන්නෙ නැහැනේ...
දෙපැත්තෙම වැරදි තියෙනවා තමා..
උද්ගෝශන කරුවො ගහපු ගල් 100කට වඩා පොලිසිය ගහපු 1එක ගලක් වැරදියි...
සුදු රෙද්දෙ කුනූ ලාවට ගෑවුනත් පේනවානෙ..
(දැන් මෙතෙන්දි පොලිසියයි,උද්ගෝශන කරුවොයි සමාන තත්වෙකට වැටිලා තියෙනවානෙ..
හරියට මැර කල්ලි දෙකක් ගහගත්තා වගේනෙ,වැඩි වැරැද්ද පොලිසිය පැත්තට කියලා මමනම් හිතන්නෙ)
ඕනෙ තරං දැකලා තියෙනවා. ඒ උනාට දනුකට කොටියා කියන කතාවට සම්පූර්ණයෙන්ම විරුද්දයි!උඹද අදද බන් ඔය වගේ ටැග් දාල නිවට විදියට members ලව discriminate කරනව දැක්කේ.?
ඕක හැම ත්‍රෙඩ් එකේම වගෙ තියෙනවා බන්.
පෝස්ට් එකක් දාල මතය ප්‍රකාශ කරන්නේ නැතුව හැංගි හොරා ඇවිල්ල කුපාඩි ටැග් දාල යනවා.
ගනන් ගන්න එපා. ඕක හැටි බන් සමහර අයගේ.
![]()
මොන කුපාඩියෙක්ද මේ ටැග් දැම්ම ?
danukapeiris කොටියා, danukapeiris ගූ kaii
ඌ කියනදේට විරුද්ද නං ඒක පෝස්ට් එකකින් දපං මේ වගේ බලු ටැග් දාන්නෙ නැත්ව!

ubalata e welawe ohoma gahanna kawuhari awoth ubala nikan innawada???nane???
eka genath hithapne....ජේ.වි.පී eke unge weda nisa apahu 89 karanna one nane....




