අවම වශයෙන් එකයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    අවම වශයෙන් එකයි

    [FONT=&quot]අවම වශයෙන් එකක් යන්නෙහි ගණිතමය තේරුම එකක් හෝ ඊට වැඩි බවයි.යම් ගැටළුවකට හෝ සිද්ධියකට අදාල පිළිතුරු ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි නමුත් පිළිතුරු පවතින බව ප්‍රත්‍යක්ෂ අවස්ථාවන් වලදී අවම වශයෙන් එකක් යන්න සාමාන්‍යෙයෙන් භාවිතා කරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]The Curious Incident of The Dog in The Night[/FONT][FONT=&quot] නව කථාවේ කථානායකයා වන ක්‍රිස්ටෝපර් අවම වශයෙන් එකක් හි ගණිතමය ආදර්ශනය පිළිබඳ හාස්‍යජනක කථාවක් මෙසේ ඉදිරිපත් කරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දුම්රියේ ගමන් ගන්නා මගීන් තිදෙනෙකි. එක් අයෙකු අර්ථ ශාස්ත්‍රඥයෙකු ද අනෙකා තර්ක විශාරදයෙකු ද තුන්වැන්නා ගණිතඥයෙකු ද විය. දුම්රිය එංගලන්තයේ සිට ස්කොට්ලන්තය දෙසට ගමන් කරමින් තිබුණි. එය එංගලන්ත දේශ සීමාව පසු කළ සැනින් දුඹුරු පැහැති ගවයෙකු තණ පිට්ටනියක සිටිනු ඔවුහූ දුටුවෝය. දුම්රිය ගමන් කරන දෙසට සමාන්තරව සිටි ගවයා පිළිබඳව ඔවුහූ මෙසේ අදහස් ප්‍රකාශ කළහ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අර්ථ ශාස්ත්‍රඥයා - [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot] බලන්න, ස්කොට්ලන්තයේ ගවයෝ දුඹුරු පැහැතියි.[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තර්ක ශාස්ත්‍ර විශාරද - [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]වැරදියි, ස්කොට්ලන්තයේ ගවයෝ සිටිති. උන්ගෙන් අවම වශයෙන් එක් ගවයෙකු දුඹුරු පැහැතියි.[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගණිතඥයා - [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot] ඒකත් වැරදියි, ස්කොට්ලන්තයේ අවම වශයෙන් ශරීරයේ එක් පැත්තක් දුඹුරු ලෙස පෙනෙන එක් ගවයෙක් හෝ සිටියි.[/FONT][FONT=&quot]”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අර්ථ ශාස්ත්‍රඥයා විද්‍යාඥයකු නොවේ. තර්ක ශාස්ත්‍ර විශාරද මෙය වඩාත් තරකානුකූල ලෙස ඉදිරිපත් කරයි.යමක් පිළිබඳව අනන්‍ය ලෙස අර්ථ දැක්වීමට ගණිතයට ඇති සුවිශේෂී හැකියාව නිසා එය බොහෝ විට මිණුම් මෙවලමක් ලෙසද සැළකේ[/FONT]
     
    • Like
    Reactions: ruchira55

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    කවුද ඔයි දන්නේ ඒ හරකා බොඩර් ක්‍රොස් කරලා එන්ගලන්තෙන් ස්කොට්ලන්ඩ් වලට ආවද කියලා.. එහෙම නම් ස්කොට්ලන්තයේ හරක් සිටියත් ඒ හරකා එන්ගලන්තයේද විය හැකියි..
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    කවුද ඔයි දන්නේ ඒ හරකා බොඩර් ක්‍රොස් කරලා එන්ගලන්තෙන් ස්කොට්ලන්ඩ් වලට ආවද කියලා.. එහෙම නම් ස්කොට්ලන්තයේ හරක් සිටියත් ඒ හරකා එන්ගලන්තයේද විය හැකියි..

    :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න ඉංජිනේරුවෙකුයි ගණිතඥයෙකුයි බාර් එකක් ඇතුලෙ බොනවලු :dull: :dull:
    බාර් එක ඇතුලට පාර එහා පැත්තෙ කඩයක් පේනවලු :dull: :dull:
    මුන් දෙන්න බොද්දි කඩේ ඇතුලට දෙන්නෙක් ගියාලු ටිකකිං එලියට ආවලු :dull: :dull:
    ආයෙ තව ටිකකිං එකෙක් ගිහිං දෙන්නෙක් ආවලු :shocked: :shocked:
    ඉංජිනේරුව ඔලුව පොඩ්ඩක් ගසල කාරිය බිබී හිටපු බෝතලේ ලේබලේ කියවන්න ගත්තලු :baffled: :baffled:
    මේක දැකපු ගණිතඥය ඉංජිනේරුවගෙ පිටට තට්ටුවක් දාල කිව්වලු ගණං ගන්න එපා තව එක්කෙනෙක් ඇතුලට ගිය ගමං ආයෙත් කඩේ හිස් වෙයි කියල :baffled: :baffled: