නාවික සැතපුම් - Nautical Mile 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    @Walter White මට මරු තොරතුරක් හම්බවුනා බෝට්ටු වල වේගය මනින "නොට්ස්" ඒකකය ගැන...

    මේක මට හම්බවුනේ අහම්බෙන් "ටොප්ගියර්" වැඩසටහනේ වීඩියෝවක් බලනකොට... දැක්ක ගමන් මතක්වුනේ සුදු වෝල්ටරයව...

    වීඩියෝවෙ හැටියට බෝට්ටුවෙ වේගය මනින්නෙ,
    නිශ්චිත දුරකින් ගැට දාපු ලණුවක එක කොණක්, මුහුදට දානව..., බෝට්ටුව ඉස්සරහට යනකොට මුහුදට දාපු ලණුව බෝට්ටුව ඉස්සරහට යන වේගයට සාපේක්ශව පස්සට ඇදෙනවනෙ.... යම් කාලයක් තුල පාස් වෙන ගැට ගාන ගැනල වේගය තීරණය කරනව....

    මම හිතන්නෙ මේක වෙන්න ඕනෙ "නොට්ස්" බිහිවීමේ මූලය...
    ඊටපස්සෙ ඕක ගැන ගූගල් කරාම මේන්න මේ ගැජට් එකේ පින්තූර හම්බවුනා...

    මේ තියෙන්නෙ මම බලපු "ටොප් ගියර්" වීඩියෝව... මේකෙ 2.39 ඉඳන් බැලුවනං ගැට දාපු ලණුවෙ කතාව තියෙනව...

    සනා තුති. හවස බලන්න ඕන මේක හීමිට..💚
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,574
    199,701
    113
    Colombo, Sri Lanka

    ELAKIRI