අවරුදු සතිය

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අව්ර්දු සතියේ උබලා මොනාද කරන්නේ ?

    අපිට නම් නෑගම් යන්න කියලා ලොකු දෙයක් නැහැ . කොලබ තමයි ගම
    15 වගේ ගැනිගෙයි මගෙයි පවුල් දෙක තුනක් අපේ ගෙදර එයි . එච්චර තමයි
    මේ පාර වෙන කොහෙවත් යන්නේ නැහැ , වෙන වැඩ වලට සල්ලි ඉතුරු කරගන්න ඕනේ නිසා , හොදට ගහනවා ප්‍රශ්න යන්නත් එක්ක