අවරුදු 32 ට ලක්ෂ 46

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වෙඩිමක් ගන්න බලපං
    වාහනයක් ගන්න බලපං
    ගෙයක් හදන්න බලපං
    ලමයෙක් හොඳ ඉස්කෝලෙක දාන්න බලපන්

    ඔය ඉතුරු කරපුවගෙන් මේ ටිකේ නාකි වෙන්න කලින් ආතල් අරන් වහ ටිකක් බිව්ව නම් සැපයි කියල හිතෙයි.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    වෙඩිමක් ගන්න බලපං
    වාහනයක් ගන්න බලපං
    ගෙයක් හදන්න බලපං
    ලමයෙක් හොඳ ඉස්කෝලෙක දාන්න බලපන්

    ඔය ඉතුරු කරපුවගෙන් මේ ටිකේ නාකි වෙන්න කලින් ආතල් අරන් වහ ටිකක් බිව්ව නම් සැපයි කියල හිතෙයි.
    Menna mewa oluwata enakota ithuru kalla wadak na wage.
     
    • Sad
    Reactions: Harshalakshan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Menna mewa oluwata enakota ithuru kalla wadak na wage.
    අදහස මචං, මම මෙච්චර ඉතුරු කරා හොඳයිද අරක මේක නැතුව තව ඉදිරියට ම කරගෙන යන්න කියන එක 😁
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    34 years of age

    6 Million fixed
    2018 CH-R - 1.5 Got from parents
    10 Million Investment
    Mcn ubala waasanawanthy.
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
    Ubata car ekak or wena fixed assets ehema tiyenawada mcn
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    889
    188
    43

    Mcn ubala waasanawanthy.

    Thanks machan. Mama job eka karana gaman rata freelancing kala. Hamba wena ewagen portion ekak online passive income method ekakata invest kala. thawa tikakui, salary eken itiri wena ewai fixed deposit damma . Habai itin patta kattak kawa pahu giya awuduru 5he. Dan freelancing adu karana gaman passive income ekata wada karanawa.
    ------ Post added on Feb 28, 2021 at 7:11 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    ඇත්තටම හොඳයි. මටනම් ඉතුරු කරන වැඩේ පොඩ්ඩක්වත් බෑ. ඒ නිසා ලෝන් දෙකක් අරන් වහානෙකුයි ඉඩමයි ගත්ත. තාම ගෙවනව.
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    Don't be much proud about it dude. I am working for five years and 31 now. I have saved 4.1 M and have my own car worth 3.5 M. Earn more and save more.