අවරුදු 32 ට ලක්ෂ 46

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
    well done. r

    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
    well done. recommend you to read the book RICH DAD POOR DAD
    ------ Post added on Feb 27, 2021 at 8:35 PM
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    rupiyala depreciate wena widiyta madi. navathinne nathuwa thawa hoyanna mcn. all the best!
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නියමයි.ඕක බැංකුවේ නොතියා ඉඩමක් වගේ අරගත්ත නම් හොඳයි කියල හිතෙනවා.පොඩ්ඩක් හිතල බලන්න.
     
    • Like
    Reactions: marasinhe

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Good job මචං. සල්ලි ඉතුරු කරනවා වගේම money investing and management ගැන ඉගෙන ගනින්. ඊට පස්සේ මොලේ පාවිච්චි කරලා ආයෝජනය සහ වියදම් කරපන්. අන්තිමට වැදගත් වෙන්න හිතේ සතුට ඒක ගැන හිතලා වැඩ කරපන්. Good luck !
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....

    නියමයි මචෝ ජයවේවා!
    මම නම් කියන්නේ මේ පොත බලන්න කියල..


    Rich Dad Poor Dad​


    Amazon product ASIN 1612680194Amazon product ASIN 1612680194
     
    • Like
    Reactions: Harshalakshan

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ.

    දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි..

    කොහොමද හොදයිද වයසත් එක්ක

    මම නොකම නෙවෙයි හෙව්වේ....
    අපරාදේ මහන්සිය හෙට අනිද්ද කබ්‍රාල් කාරයා ලංකාව බංකොලොත් කියලා නිවේදනය කරාම ලක්ෂ මිනිස්සුන්ට ලක්ෂ 46ක් කුනු කානු වලින් එකතු කරන්න පුලුවන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    නියමයි මචෝ ජයවේවා!
    මම නම් කියන්නේ මේ පොත බලන්න කියල..


    Rich Dad Poor Dad​


    Amazon product ASIN 1612680194Amazon product ASIN 1612680194

    එල කොල්ලෙක්නේ

    26ii.. 6.5 lak...1 lak wiyadam una gedara wadakata

    Mehemai machan. Oka uba apen ahala wadak na. Uba ubata athi kiyala hithena gaana hoyala nam e athi. ape gaana nowenna puluwan neh uba hithana mattama

    පට්ට මචං 👍👍👍👍👍👍👍

    ela kiri machan
    ❤❤❤❤❤