අවලංගු ඡන්ද වැඩි වෙනවා මේ පාර

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Lakshapathi ekata enne thamanta yamkisi samanya danumak tiyenawa kiyala wishwasa karana iskole igenuma iwara parapu un. Unge thathweth mehema nan ehema nathi minissu bahutharaya kohomath losa gahanawa
    ලංකාවටම නෝන්ඩිය ඉතින් ඡන්දයක් වත් දාගන්න දාන්නේ නෑ කියලා ඔප්පු උනාම
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,722
    16,949
    113
    NEWS බලද්දී සජියගේ පැත්තේ එකෙක් අද කියනවා දැක්කා අනුරයා රනිල් එක්ක ඩීල් එකක් දාලලු තියෙන්නේ සජියව පරද්දන්න. සජියව පරද්දලා දිනලා මාස 8න් රට ආයේ වට්ටලා රනිල්ට දෙනවලු. මොනවද බං මේ සිඟිති විහිළු?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    Nah . 25k wage wayasa
    එහෙනම් මන් හිතන්නේ මේ පාර මැතිවරණ කොමීසම වැඩේ පැටලෙව්වා. මොකුත් නොකියා හිටියානම් මිනිස්සු වෙනදා වගේ කතිරේ ගහලා එනවානේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කඩේක ආප්ප කන ගමන් සිරස ලක්ෂපති බැලුවා TV එකේ දාලා තිබ්බා.

    ඡන්දෙ ලකුණු කරන විදිය ගැන ප්‍රශ්නයක් තිබ්බා. කෙල්ල දුන්නේ වැරදි උත්තරේ. කතිරේ ගහලා අංක 1 ලකුණු කරන එක හරි කියලා එකී කිව්වේ.

    ඕකට කරන්න තිබ්බේ කතිරෙ නැති කරලා අංක විතරක් කරන එක මට හිතෙන්නේ.. එතකොට එක මනාපය නම් 1.. නැත්නම් 2, 3
    ඉස්සර මහ ජන්දේ මනාප ක්‍රමේ එක්ක පටලගෙනද කොහෙද
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    chandewath danna danne nathi janathawak thorana paalakoyoth e wagema thamai.

    ara suddek kiwwa kathawa hari wage
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කඩේක ආප්ප කන ගමන් සිරස ලක්ෂපති බැලුවා TV එකේ දාලා තිබ්බා.

    ඡන්දෙ ලකුණු කරන විදිය ගැන ප්‍රශ්නයක් තිබ්බා. කෙල්ල දුන්නේ වැරදි උත්තරේ. කතිරේ ගහලා අංක 1 ලකුණු කරන එක හරි කියලා එකී කිව්වේ.

    ඕකට කරන්න තිබ්බේ කතිරෙ නැති කරලා අංක විතරක් කරන එක මට හිතෙන්නේ.. එතකොට එක මනාපය නම් 1.. නැත්නම් 2, 3
    මනාප ගහන්නේ නෑ බන්. බය වෙන්න එපා.