අවවාදයයි! viewer discretion advised

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උගේ මරණේ මේ විදියට කුණුවෙලා ඇදෙ තිබිල අහු වෙන්නේ මාස 4කට විතර පස්සේ.
    පොන්න නාකිය

    dead GIF
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    අපේ ගමේ ඉඩමක් බැකෝ කරද්දී අවුරුදු 15ක් විතර පරන් පෙට්ටිටක් අහු උනා. බලන්න ගිය උන් කිව්වේ වේලිලා තිබ්බා. පරන උන්ට අදුරගන්නත් පුලුවන් උනා කියලා. ( බොරුද දන්නේ නෑ)
    මම නම් බලන්න ගියේ නෑ
    Awurudu 15k kiyanne ban 2009 ne?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    ඇත්තටම පරිසර හානිය පැත්තෙන් බැලුවොත් මිනියක් වලලන එකද, පුච්චන එකද දන්නේ නැහැ නේද හොද දේ ?
    "Capsula Mundi" වගේ "Burial pod" එකක දාන එක තමයි මං නම් හිතන්නෙ හොදම දේ කියලා. පරිසරේටත් හොදයි ඒක. :)

    https://elakiri.com/threads/⚰️⚱️🌳-මළ-සිරුරකින්-නව-ශාඛයක්-බිහි-කරන-අපූරු-පරිසර-හිතකාමී-මිහිදන්-කුටීරය-capsula-mundi-🌳⚱️⚰️.2108692/

    capsula-mundi-death-design_dezeen_2364_col_8-852x1278.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    ඔය ගහෙන් ගෙඩි කනකොට හෙන අප්‍රසන්න ගතියක් දැනෙයි නේ :(
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    ආ ඕක සාමාන්‍යයි
    අපෙ ගමේ කනත්තෙත් ඕක සිද්ධවෙනවා නිතරම
    අපේ කනත්තෙ හාරල පුකට පයින් ගහලා එලවනවා තොගේ රෙන්ට් එක ඉවරයි පලයන් වුත්තෝ යන්න කියලා
     
    • Haha
    Reactions: asanka+++

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    ඔය ගහෙන් ගෙඩි කනකොට හෙන අප්‍රසන්න ගතියක් දැනෙයි නේ :(
    ඒකනම් එහෙම තමයි. හැබැයි අපි හිතන පතන විදිහ වෙනස් කරගත්තොත් එහෙම එකක් දැනෙන එකක් නෑ. :)
     
    • Sad
    Reactions: kolavari

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ වලදාලා කොච්චර කාලෙකට පස්සෙ ගොඩගන්න එකක්ද..?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒකනම් එහෙම තමයි. හැබැයි අපි හිතන පතන විදිහ වෙනස් කරගත්තොත් එහෙම එකක් දැනෙන එකක් නෑ. :)

    කොහොමත් ස්වභාවිකව මලකුණු පොලවට පස් වෙලා, අපි කන බොන ගස්වැල්, වතුරට මිශ්‍ර වෙනවා ඇති..

    එතකොට ඒක ගහට absorb කරගන්නේ මලකුන නෙමෙයි නේ...ඒක decompose වෙනකොට හැදෙන කෙමිකල් එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්න ඇති...

    ඒ නිසා උඹ කියනවා වගේ හිතන විදිය වෙනස් උනොත් අවුලක් නෑ...කොහොමත් මම අහලා තියෙනවා මිනී වල්ලපු තැන් හොයාගන්නත් ඔහොම එක සැරේට සරුවට වැවෙන ගස් වලින් ඉඟි සපයනවා කියලා..මොකද එක සැරේට ලොකු nutrition ප්‍රමානයක් පොලවට එකතු වුනාම එතන ගස් ඉක්මනින් ඒවා ලබාගෙන සරුවට වැඩෙනවා ලු

    කොහොම කරත් උඹ ඔය දාපු එක පොඩ්ඩක් misleading කියලා මට හිතෙනවා මොකද ඔතන වෙන්නේ ගහ හැදෙන්නේ ගහේ බීජයෙන් මිසක් උඹේ මල සිරැරෙන් නෙමෙයිනේ...එකම දේ ගහට අවශ්‍ය පෝෂණය මල සිරුරු ලබා දෙනවා...ඕක ඉතින් ස්වභාවිකව වැලලුවත් වෙනවා නේද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    "Capsula Mundi" වගේ "Burial pod" එකක දාන එක තමයි මං නම් හිතන්නෙ හොදම දේ කියලා. පරිසරේටත් හොදයි ඒක. :)

    https://elakiri.com/threads/⚰️⚱️🌳-මළ-සිරුරකින්-නව-ශාඛයක්-බිහි-කරන-අපූරු-පරිසර-හිතකාමී-මිහිදන්-කුටීරය-capsula-mundi-🌳⚱️⚰️.2108692/

    capsula-mundi-death-design_dezeen_2364_col_8-852x1278.jpg
    අපෙ ගමේ කනත්තෙ මනුස්සයෙක් මයියොක්කා හිටෙව්වා ඉස්සර. බුරුල් පස් නිසා හොදට එරෙනවා. ගමේ උන්නම් ගන්නෙ නෑ ටවුන් එකේ කඩවලට දැම්මා අවුරදු ගානක්. පස්සෙ එක එකා මරනාඩාර සමිතියට එක එක ඒවා කියලා ඒ වැඩේ නවත්තන්න උනා.