අවවාද හා අනුශාසනා - Mega Thread
මෙහෙම ත්රෙඩ් එකක් මම දාන්න අදහස් කලේ, මගේ රැකියා ස්ථානය සම්බන්ධයෙන් මට මානසිකව වද දුන්නු ගැටළුවකට එලකිරි සහෝදරයන්ගෙන් මට ලැබුනු ශක්තියත් එක්කලා. ඇත්තටම ජීවිතයේදි අපිට අවවාද අනුශාසනා කියන දේ ගොඩක් වැදගත්. ඉතින් මේ නූලේ අරමුණ තමා අපි ජීවත් වන විවිධ පරිසර වල , ඒ කියන්නේ යාලුවොත් එක්ක ඉන්නකොට, රැකියා ස්ථානයේදි, මඟ තොටේදි, විශේෂිත ආයතන පරිසර වල අපි හැසිරෙන්නෙ කොහොමද, කල යුතු හා නොකල යුතු දේ මොනවද කියන එක සම්බන්ධව ඔබතුමාලගෙ අත්දැකීම් හා අදහස් මගින් මාද ඇතුලුව අනෙකුත් සාමාජික හුදී ජනයා කරදරවල ප්රශ්නවල වැටීම වලක්වා ගැනීම. ඉතින් මා ඔබ සැමගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමන් දන්නා අපි අමාරුවේ වැටීමට ඉඩ ඇති තැන් සම්බන්ධයෙන් ඔබතුමාලගෙ අත්දැකීම් හා සමාජ දැනීම් ආශ්රයෙන් අවවාද අනුශාසනා පල කරන ලෙසට.