අවවාද හා අනුශාසනා - Mega Thread

bestrasika

Member
Sep 15, 2009
40
3
0
අවවාද හා අනුශාසනා - Mega Thread

attachment.php



මෙහෙම ත්‍රෙඩ් එකක් මම දාන්න අදහස් කලේ, මගේ රැකියා ස්ථානය සම්බන්ධයෙන් මට මානසිකව වද දුන්නු ගැටළුවකට එලකිරි සහෝදරයන්ගෙන් මට ලැබුනු ශක්තියත් එක්කලා. ඇත්තටම ජීවිතයේදි අපිට අවවාද අනුශාසනා කියන දේ ගොඩක් වැදගත්. ඉතින් මේ නූලේ අරමුණ තමා අපි ජීවත් වන විවිධ පරිසර වල , ඒ කියන්නේ යාලුවොත් එක්ක ඉන්නකොට, රැකියා ස්ථානයේදි, මඟ තොටේදි, විශේෂිත ආයතන පරිසර වල අපි හැසිරෙන්නෙ කොහොමද, කල යුතු හා නොකල යුතු දේ මොනවද කියන එක සම්බන්ධව ඔබතුමාලගෙ අත්දැකීම් හා අදහස් මගින් මාද ඇතුලුව අනෙකුත් සාමාජික හුදී ජනයා කරදරවල ප්‍රශ්නවල වැටීම වලක්වා ගැනීම. ඉතින් මා ඔබ සැමගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමන් දන්නා අපි අමාරුවේ වැටීමට ඉඩ ඇති තැන් සම්බන්ධයෙන් ඔබතුමාලගෙ අත්දැකීම් හා සමාජ දැනීම් ආශ්‍රයෙන් අවවාද අනුශාසනා පල කරන ලෙසට.
:yes::yes::yes:
 

Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    36 KB · Views: 232
  • Like
Reactions: Santa DX

K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
අවවාදයයි : කවදාකවත් තම්බියෙක් විශ්වාස කරන්න එපා
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
1) Don't talk gossip
2) Don't talk bad about someone behind them
3) Don't talk about your weaknesses among co workers
4) Don't take care or try to help about anyone's personal life matters
5) Be independent and learn to say no,but be nice
6) Don't be a doormat or a pleaser
7)keep in mind that it's not the last job in the world
 

sika2

Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    1) Don't talk gossip
    2) Don't talk bad about someone behind them
    3) Don't talk about your weaknesses among co workers
    4) Don't take care or try to help about anyone's personal life matters
    5) Be independent and learn to say no,but be nice
    6) Don't be a doormat or a pleaser
    7)keep in mind that it's not the last job in the world

    :yes::yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අනුන්ගෙ ප්‍රස්ණ තමන්ගෙ කරගන්න හොදනැ.
    ප්‍රස්ණයක් තියෙනම් කතා කරල විසද ගන්න,
    කගෙ හරි වරැදක් තියෙ නම් එක අදාල කෙනට කියන්න. වෙන අයත් එක්ක කියනවට වඩා එක වටිනවා...
    තමන්ව විස්වාස කරන අයට බොරු කරන්න එපා.
    කලබල වෙන්න එපා.
    බාර ගන්න වැඩ අවන්කව කරන්න......

    ඔන්න මට හිතුන දෙවලුත් දැම්මා..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අනික් අයට කරදරයක් නොවි ඉන්න බලන්න.
    මිනිස්සුන්ට සත්තුන්ගෙ නම් කියන එකත් මට නම් අවුල වගෙ
    හැමොම එක වගෙ නැති නිසා අවස්ය දෙවල් අවස්ය අය එක්ක විතරක් කත කරන්න.
    දන්නැති දෙයක් එහැවොත් තමන් දන්න උපරිමයෙන් කියල දෙන්න නැතන් දන්න කෙනෙක්ව සම්බන්ද කරන්න.
    අවන්කව හිනා වෙන්න, කතා කරන්න..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    දන්නෙ නැති දෙයක් දන්නෙ නැ කියල කියන්න ලැජ්ජ වෙන්න එපා..
    උස්සහ නොකර බැ... කියල කියන්න ලැජ්ජ වෙන්න ඔනි..
    බාර ගන්න වැඩ පුලුවන් උපරිමයෙන් කරන්න.
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ඇහැට දකින හැම දේමත් හොයලා බලන්නේ නැතුව විශ්වාස කරන්න එපා
    උදාහරණයකට අද රෑට අපිට තරුවක් තියෙනව කියලා පෙනුනත් ඇත්තටම එතන තරුවක් නැතිවෙන්න පුලුවන් ඒ තරුව මැරෙන්න කලින් විහිදුනු එලිය වෙන්න පුලුවන් අපට තාමත් පේන්නේ