අවසන් පණිවිඩය...

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ගොඩාක් ගැනු ලමයින්ට අන්තිමට කරන්න වෙන්නේ ඕක තමයි..:baffled::baffled::baffled:
    btw nice creation.. keep it up!!!!!!!:D:D:D
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    පුංචි කතන්දරය කියවගෙන යද්දි හීනියට දුකක් හිතට අතුලු වුනා..ඉර බැහැගෙන යන වෙලාවක මල් ගිලිහි ගිලිහි බිම වැටෙන ගහක් ළඟ ඉන්නකොට වගේ. ගොඩක් දැනෙන නිර්මාණයක්..සහෝ.
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    එදා ඔයාව බස් එකට ඇරලවලා
    ඔයාගෙන් සමු අරන් ආවේ
    ආයිත් ඔයාව දකින
    ඔයාගේ හුරතල් කතා අහන
    බලාපොරොත්තු ගොඩක්
    හිතේ පුරවගෙන...
    ඒත්...ගෙදර ගිය ඔයා අයිත් ආවේ නෑ
    මට කතාකරා...දුරකථනයෙන්...
    "මං ආයිත් එන්නෑ...මාව අමතක කරන්න..."
    තවත් දිගට ගොඩාක් දේවල් කිව්ව
    මම සද්ද නැතුව හිටියා
    මට මුකුත් කියන්න
    ඔයා ඉඩ දුන්නෑ...
    තේරුනේ මෙච්චරයි...
    ඔයා ඔයාගේ අම්ම තාත්තට
    ගොඩක් ආදරෙයි කියන එක විතරයි...
    ඉතින් මම නිහඬ උනා...
    කුළුගෙඩි දාහකින්වත් කඩන්න බැරි තරමට
    හිත ගල් කරගත්ත...
    ඔයාව මම නිදහස් කරේ නෑ
    කවදාවත් බැඳීම් වලින් ඔයාව
    බැඳල තියාගත්තෙ නැති හින්දා...
    ඉතින් අපි වෙන්වුනා...හැමදාටම...
    කවදාවත් දැකගන්නවත් බැරි තරමටම...
    ඒත් ඔයා ගැන තිබුන
    ඒ ආදරය
    ඒ ගෞරවය
    වෙනදාටත් වඩා වැඩියෙන් දැනුනා...
    ඒ...ඔයාගෙ අම්ම තාත්තා
    ඔයාල වෙනුවෙන් කරපු කැපවීම්
    මම දන්න හින්දා...
    ඔයාල හැමෝටම
    තෙරුවන් සරණයි...!!!


    (කවියක් හෝ නිසදැසක් නොවන බව කරුණාවෙන් සලකන්න...)
    ඇත්තටම මචංට මෙහේම උනානම් උඔ පව් බන්
    ඔබ ගැන මට ආඩම්බරයි සහෝදරයා :yes::yes:
     

    nwnbs

    Member
    ස්තුතියි...
    හු‍ග‍ක්‍ බ‍හු‍ල‍ව‍ නි‍ර්‍මා‍ණ‍ ව්‍ල‍ට‍ පා‍ද‍ක‍ වෙ‍න‍ සි‍දු‍වී‍ම‍ක්‍ දි‍හා‍ වෙ‍න‍ස්‍ ව‍ බ‍ල‍පු‍ නි‍ර්මා‍න‍ය‍ක්‍..ල‍ස්‍ස‍න‍යි‍
    ගොඩක් ස්තුතියි අමිල...
    Mokak genada me?????
    Anyway Nice bro :)
    මොකක් ගැන වගේද පේන්නෙ?ස්තුතියි...
    orrr......hmmmmmmmmmmmmmmmmmm
    ස්තුතියි...
    hm hm hm
    hamu weema ha wen weema
    ස්තුතියි...
    ගොඩාක් ගැනු ලමයින්ට අන්තිමට කරන්න වෙන්නේ ඕක තමයි..:baffled::baffled::baffled:
    btw nice creation.. keep it up!!!!!!!:D:D:D
    ඔව්..ඒක ඇත්ත...ස්තුතියි නංගා...
    Hema Hamuwwemakatama Niyamitha Awasanayak Ethnam
    හ්ම්ම්ම්...ස්තුතියි සහෝ...
    පුංචි කතන්දරය කියවගෙන යද්දි හීනියට දුකක් හිතට අතුලු වුනා..ඉර බැහැගෙන යන වෙලාවක මල් ගිලිහි ගිලිහි බිම වැටෙන ගහක් ළඟ ඉන්නකොට වගේ. ගොඩක් දැනෙන නිර්මාණයක්..සහෝ.
    ගොඩක් ස්තුතියි සහෝ...ගොඩක් දැනිච්ච වෙලාවක තමයි ලියුවෙ...
    aneeee manda Nuwan aiya. tikak wenas ekak
    kaviyak nounath,harima apuruwata galapala thiyenawa :yes:
    ටිකක් වෙනස්...ඒත් එක ඇත්තක්...ස්තුතියි නංගි...
    ස්තුතියි...
    ස්තුතියි...
    ඇත්තටම මචංට මෙහේම උනානම් උඔ පව් බන්
    ඔබ ගැන මට ආඩම්බරයි සහෝදරයා :yes::yes:
    මෙහෙම වෙන අය ගොඩක් ඉන්නව...අපි එකපාරටම හිතල තීරණ ගන්න හොඳ නෑ.හිතන්න ගොඩක් පැති තියෙනව...
    ස්තුතියි අදහස් වලට...