අවසන් බොදු පුනරුදය
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා තියෙනවා උන්වහන්සේගේ ඊලග උප්පත්තියේදී උන්වහන්සේ මේ රටේ අධයාපන ඇමති වෙනවා කියලා ඒකට පසුබිම හැදෙන කාලයකදී උන්වහන්සේ උපත ලබනවා කියලත් කියල තියෙනවා..ඉතින් හිතන්නකෝ උන්වහන්සේ වගේ ධාර්මිෂ්ට පුද්ගලයකුට ඇමති කමක් දෙන ජනාධ්පති කොහොම හොද කෙනෙක් වෙන්න ඕනේද කියලා..ඇත්තටම මේ සැකසෙමින් පවතින්නේ එයට අවශ්‍ය පසුබිම නේද?