අවසන් බොදු පුනරුදය

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    අවසන් බොදු පුනරුදය

    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා තියෙනවා උන්වහන්සේගේ ඊලග උප්පත්තියේදී උන්වහන්සේ මේ රටේ අධයාපන ඇමති වෙනවා කියලා ඒකට පසුබිම හැදෙන කාලයකදී උන්වහන්සේ උපත ලබනවා කියලත් කියල තියෙනවා..ඉතින් හිතන්නකෝ උන්වහන්සේ වගේ ධාර්මිෂ්ට පුද්ගලයකුට ඇමති කමක් දෙන ජනාධ්පති කොහොම හොද කෙනෙක් වෙන්න ඕනේද කියලා..ඇත්තටම මේ සැකසෙමින් පවතින්නේ එයට අවශ්‍ය පසුබිම නේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ අධ්‍යාපන ඇමති කියල නෑනෙ ? මියන්මාරෙ වෙන්න ඇති :yes:
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    උදාහරණයක් හැටියට මාමයිට් කන එකෙක්ට මාමයිට් හලාල් කියලා දැනගත්තයින් පස්සේ ඌට විකල්පයක් නෑ .Category wise සිoහල ආයතන ප්‍රසිද්ද කලානම් හොදයි .උදාහරනයක් හැටියට වතුර බොතල් කැටගරියේ සිoහල ආයතන ටික දාන්න .එතකොට ලoකාවේ කොහේ ගියත් ඒ බෑන්ඩ් එකෙන් විතරක් බඩු ගන්න පුලුවන් .එහෙම කලානම් ඒක වඩා ප්‍රායෝගිකයි. මතක තියාගන්නත් ලෙසියි .මුස්ලිම් කඩ කොච්චර කියලනම් තියනවද ?කොහොමද ඔච්චර නම් තොගයක් මතක තියාගන්නේ ? සිoහල බිස්නස් ලිස්ට් හදලා දාන්න .සමාජ සේවයක් කරන දානපතින්ගේ ව්යාපාර දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි ( Category wise දාන්න.) ඒවගේම ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න .වෙලාවක් තියන එවුන් මේකට දායක වෙන්න ....කාර්යබහුල ජනතාවට වෙලාවක් නෑ මුස්ලිම් කඩ ලැයිස්තු මතක තියාගෙන දගලන්න ...:eek:

    59866930-2308182249267449-3727270497478508544-n.jpg
    :yes:

    ඒවගේම සුපිරි වෙලදසැල් පස්සේ යන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතියක් හැටියට නැගිටින්න බැරිවෙන එක .දෙතුන් දෙනෙක් විතරයි සුපිරි ධනවතුන් වෙන්නේ ..පොෂ් එකට බඩු ගන්න සුපිරි කඩවලට රින්ගන්න එපා. :angry:
    :cool::cool::cool::cool:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ලංකාවෙ අධ්‍යාපන ඇමති කියල නෑනෙ ? මියන්මාරෙ වෙන්න ඇති :yes:
    ලංකාවේ කියල කියලා තියෙනවා. Elakiri ekema dala thibuna thread ekaka thibba tawa..kauruhari thread eke link eka danawanam watinawa
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැනට දිව්‍ය ලෝකෙ ඉන්නවනම් එහේ ආයු කාලෙ ඉවර වෙන්ඩ අවුරුදු දහස් ගානක්වත් යයි මම හිතන්නෙ..මේ රටේ අධ්‍යපන ඇමති වෙනවා කියල කොහොමද හිතන්නෙ,දැනට මෙහේ මනුස්ස ආත්මයක් ලබල ඉන්නවනම් පොසිබල් :rolleyes:
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    ඕක කිව්වේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ද ,වෙනින් කෙනෙක් ද
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඕක කිව්වේ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ද ,වෙනින් කෙනෙක් ද
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවොමයි කියලා තියෙන්නේ..උන්වහන්සේ දැනගෙන තියෙන්නේ නාඩි වාක්‍ය වලින්
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    දැනට දිව්‍ය ලෝකෙ ඉන්නවනම් එහේ ආයු කාලෙ ඉවර වෙන්ඩ අවුරුදු දහස් ගානක්වත් යයි මම හිතන්නෙ..මේ රටේ අධ්‍යපන ඇමති වෙනවා කියල කොහොමද හිතන්නෙ,දැනට මෙහේ මනුස්ස ආත්මයක් ලබල ඉන්නවනම් පොසිබල් :rolleyes:
    දෙවිවරුන්ට මනුස්ස ලෝකේ මනුස්සයෙක් විදිහට උපදින්න පුලුවන් ඔවුන් ගේ කැමැත්ත පරිදි අවශ්‍ය කාලයදී
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දෙවිවරුන්ට මනුස්ස ලෝකේ මනුස්සයෙක් විදිහට උපදින්න පුලුවන් ඔවුන් ගේ කැමැත්ත පරිදි අවශ්‍ය කාලයදී

    මේකට මූලාශ්‍රයක් දාන්න පුලුවන්ද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙවිවරුන්ට මනුස්ස ලෝකේ මනුස්සයෙක් විදිහට උපදින්න පුලුවන් ඔවුන් ගේ කැමැත්ත පරිදි අවශ්‍ය කාලයදී

    මේකට මූලාශ්‍රයක් දාන්න පුලුවන්ද ?

    :rolleyes: නිරයෙ කාලෙ ඉවර වෙනකන් දුක් විඳිනව වගේ දිව්‍ය ලෝක වලත් ඒ ආයුෂ ඉවර වෙනකන් එන්ඩ බෑ මම හිතන්නෙ..බුදුහාමුදුරුවො එහෙම කරාලු ඒ බුදුවීම සඳහාම මනුෂ්‍ය ලෝකෙට ආපු නිසා වෙන්ඩ ඇති.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවොමයි කියලා තියෙන්නේ..උන්වහන්සේ දැනගෙන තියෙන්නේ නාඩි වාක්‍ය වලින්

    මට ඔය හාමුදුරුවන්ව එපා උනේ ඔය සීන් එක අැවුවට පස්සෙ
    මොන බොරුවක්ද බන් නාඩිවක්‍ය කියක්නෙ
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    :rolleyes: නිරයෙ කාලෙ ඉවර වෙනකන් දුක් විඳිනව වගේ දිව්‍ය ලෝක වලත් ඒ ආයුෂ ඉවර වෙනකන් එන්ඩ බෑ මම හිතන්නෙ..බුදුහාමුදුරුවො එහෙම කරාලු ඒ බුදුවීම සඳහාම මනුෂ්‍ය ලෝකෙට ආපු නිසා වෙන්ඩ ඇති.
    සක්‍රයාගෙන් අවසර අරන් එන්න පුලුවන් කියලා මන් අහලා තියෙනවා..සමහර දෙවිවරු තමන් ගේ ආයු කාලය ඉවර වෙන්න කලින් මනුස්ස ලෝකයට ගිහින් තව ටිකක් පින් කරගෙන එන්නම් කියලා සක්‍රයාගෙන් ඉල්ලලා එනවලු..සමහර අයට නම් පස්සේ ආපු කාරනෙත් අමතක වෙනවලු..:lol:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මේකට මූලාශ්‍රයක් දාන්න පුලුවන්ද ?
    මන් ගාව මේකට මූලාශ්‍රයක් නම් නෑ..හැබැයි බුදු හාමුදුරුවෝ පස්මහ බැලුම් බලලා නේ කිබුල්වත්පුරයේ උපදින්නේ..බොහෝ වේලාවට බුදුදහම විනාශ වීගෙන යනවා වගේ පෙනුනම ඔවුන් අවසර ගෙන මනුස්ස ලෝකේ උපදිනවා ඇති..
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මට ඔය හාමුදුරුවන්ව එපා උනේ ඔය සීන් එක අැවුවට පස්සෙ
    මොන බොරුවක්ද බන් නාඩිවක්‍ය කියක්නෙ
    මටත් නාඩි වාක්‍ය ගැන එහෙම ලොකු පැහැදීමක් නැහැ..හැබැයි උන්වහන්සේ වගේ මහා උත්තමයෙක් එහෙම ආවාට ගියාට බොරු කියන්නේ නැහැ..මොකද උන්වහන්සේ ලාභ ප්‍රයෝජන බලාගෙන වැඩ කරපු හිමිනමකුත් නෙමේ..උන්වහන්සේගේ බණ තියෙනවා යූ ටියුබ් අහලා බලන්න​..වෙනස තේරේවී..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සක්‍රයාගෙන් අවසර අරන් එන්න පුලුවන් කියලා මන් අහලා තියෙනවා..සමහර දෙවිවරු තමන් ගේ ආයු කාලය ඉවර වෙන්න කලින් මනුස්ස ලෝකයට ගිහින් තව ටිකක් පින් කරගෙන එන්නම් කියලා සක්‍රයාගෙන් ඉල්ලලා එනවලු..සමහර අයට නම් පස්සේ ආපු කාරනෙත් අමතක වෙනවලු..:lol:

    සක්‍රයාගෙම පිහිටයි සිංහලුන්ට එහෙනම්! :lol: