අවසර_ඔයාලගෙන්...!!!

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔවු ඉතින් අක්කල දන්නව මෙතන ඉන්න හොදම වලා තෝ කියල... :eek: :eek: :no: :growl: :rofl:

    එ වගේද මේකෙ ඉන්න ඕන නන්ගි කෙනෙක් කියයි මගේ හොද :දිව දොට්ට :P :P :P :lol:

    පල පල ඩෝ :angry::angry::angry: මම හොඳයි කියල අක්කලයි නංගිලයි දන්නවා :cool: බොරුනං අහල බලපන් :frown::sorry:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    **ශානිකා**;11146414 said:
    මම නම් අලුත් මේකට....
    ඔයාල මට උදව් කරාවි කියල හිතනවා...!!!
    ස්තුතියි

    Ow....Puluwan Udawwak Karannam.....

    Welcome Oyawa.!!
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    පල පල ඩෝ :angry::angry::angry: මම හොඳයි කියල අක්කලයි නංගිලයි දන්නවා :cool: බොරුනං අහල බලපන් :frown::sorry:

    හරි හරි බන් උබ තමා මෙතන වැඩ්ඩ :ඩී :P :P :angry: :love: :D :D
    අක්කල නන්ගිල ඔක්කොම දන්නව මුගෙ කැරැට්ටුව එල් ඕ එල් :love: :love: ;) ;) ;) ;) ;) ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි බන් උබ තමා මෙතන වැඩ්ඩ :ඩී :P :P :angry: :love: :D :D
    අක්කල නන්ගිල ඔක්කොම දන්නව මුගෙ කැරැට්ටුව එල් ඕ එල් :love: :love: ;) ;) ;) ;) ;) ;)

    දන්නවා තමා :frown: මේකෙ ඉන්න ඕන අක්ක කෙනෙක් නංගි කෙනෙක් මේ මාව දන්නවා :cool: මට හරි කරදරේ ඉතිං :sorry:

    තාම පැටිය... :lol: :lol: :lol:

    ලස්සන :frown:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    දන්නවා තමා :frown: මේකෙ ඉන්න ඕන අක්ක කෙනෙක් නංගි කෙනෙක් මේ මාව දන්නවා :cool: මට හරි කරදරේ ඉතිං :sorry:

    ඒක තම බන්.. ඔක්කොම දන්නව... ඒකනෙ උබ ආපු ගමන් මේ නූල දාපු නන්ගි මාරු උනේ..... ලාෆින් මයි ෆ** ඈස් ඕෆ්.... :D :D :D :D :P :P :rofl: :rofl:

    ලස්සන :frown:

    හුගාක් ලස්සන ලොම් පිරිච්ච :cool: :cool::yes: :yes: :yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    **ශානිකා**;11146414 said:
    images

    මම නම් අලුත් මේකට....
    ඔයාල මට උදව් කරාවි කියල හිතනවා...!!!
    ස්තුතියි

    සාදරයෙන් පිළිගන්නවා.......................

    welcome-desi-glitters-471.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තම බන්.. ඔක්කොම දන්නව... ඒකනෙ උබ ආපු ගමන් මේ නූල දාපු නන්ගි මාරු උනේ..... ලාෆින් මයි ෆ** ඈස් ඕෆ්.... :D :D :D :D :P :P :rofl: :rofl:

    හුගාක් ලස්සන ලොම් පිරිච්ච :cool: :cool::yes: :yes: :yes:

    ඒ නංගී ගියේ මට කන්න මස් බැදගෙන එන්න :yes: මගෙන් ඇහුව කන්න කැමති මොනවද කියල ඉතිං මම කිව්වා මස් කියල :sorry:

    :yes::yes::yes::)
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඒ නංගී ගියේ මට කන්න මස් බැදගෙන එන්න :yes: මගෙන් ඇහුව කන්න කැමති මොනවද කියල ඉතිං මම කිව්වා මස් කියල :sorry:

    :yes::yes::yes::)

    ඒ නන්ගි වෙජිටේරියන් කියල කිව්වනෙ අප්ප මට :shocked: :shocked: :shocked: :sorry: :sorry: :no: :no: :lol: :lol: :lol:

    මස් කන කට්ටියට කැමති නෑ කියලත් කීව:frown::frown::frown: :no: :no:
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    welcome:D

    වල් උරෝ කැකුණ තලනකොට කුකුලන්ට රජ මගුල්ලු :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ නන්ගි වෙජිටේරියන් කියල කිව්වනෙ අප්ප මට :shocked: :shocked: :shocked: :sorry: :sorry: :no: :no: :lol: :lol: :lol:

    මස් කන කට්ටියට කැමති නෑ කියලත් කීව:frown::frown::frown: :no: :no:

    ඒත් මම මස්ටේරියන් නේ :cool: සිංහයෝ ඉතිං කොළ කන්නේ නෑනේ :)

    මට කැමතියි :cool:

    welcome:D

    වල් උරෝ කැකුණ තලනකොට කුකුලන්ට රජ මගුල්ලු :rofl:

    :frown::P