අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට.

    මෙයට පෙර ඵල වූ මාගේ,

    අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
    අවසාන නාසියා 02 - මිහි මත අපාය.
    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
    අවසාන නාසියා 04 - [FONT=&quot]යුදෙව්වන් [/FONT][FONT=&quot]සමූල[/FONT][FONT=&quot] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT=&quot].[/FONT]
    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT=&quot]කා[FONT=&quot]ම[FONT=&quot]ර[FONT=&quot]යේ[FONT=&quot]දී [FONT=&quot]ම[FONT=&quot]ර[FONT=&quot]ණ[FONT=&quot]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT]
    අවසාන නාසියා 07 - [FONT=&quot]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT=&quot] ( Angel Of Death ) [/FONT][FONT=&quot]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT=&quot].[/FONT]
    අවසාන නාසියා 08 –[FONT=&quot][FONT=&quot]දොස්තර මෙන්ගෙල් [/FONT][FONT=&quot]භාෂා [/FONT][FONT=&quot]පරිවර්තකයකු සොයයි[/FONT][FONT=&quot].[/FONT][/FONT]
    අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැරැල්ල.
    අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.
    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝධය පාති.


    යන Thread එකොළහ හා බැඳේ.

    [FONT=&quot][FONT=&quot]දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද [/FONT][FONT=&quot]සමයේ [/FONT][FONT=&quot]නාසින් [/FONT][FONT=&quot]විසින් [/FONT][FONT=&quot]නිරිතදිග [/FONT][FONT=&quot]පෝලන්තයේ[/FONT][FONT=&quot] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT=&quot]නගරයේ [/FONT][FONT=&quot]පවත්වාගෙන [/FONT][FONT=&quot]ගිය [/FONT][FONT=&quot]සමූල [/FONT][FONT=&quot]ඝතන [/FONT][FONT=&quot]සිර [/FONT][FONT=&quot]කදවුරේ [/FONT][FONT=&quot]කදවුරු[/FONT][FONT=&quot] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT=&quot]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT=&quot]ලෝක [/FONT][FONT=&quot]යුද්ධයෙන්[/FONT][FONT=&quot] ජර්මනිය [/FONT][FONT=&quot]පරාජය [/FONT][FONT=&quot]වීමත් [/FONT][FONT=&quot]සමග [/FONT][FONT=&quot]පළායන [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] පුරා [/FONT][FONT=&quot]වසර[/FONT][FONT=&quot] හතළිහක්[/FONT][FONT=&quot] සැගව [/FONT][FONT=&quot]ජීවත්[/FONT][FONT=&quot]වූයේය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහුගේ[/FONT][FONT=&quot] සිරුර[/FONT][FONT=&quot] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT=&quot].[/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
    YA3qOvw.jpg

    අවසාන [/FONT][FONT=&quot]නාසියා [/FONT][FONT=&quot]ඔහුගේ [/FONT][FONT=&quot]ජීවන[/FONT][FONT=&quot] තොරතුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] සමූල[/FONT][FONT=&quot] ඝතකයකු [/FONT][FONT=&quot]බවට [/FONT][FONT=&quot]පත්වන්නට [/FONT][FONT=&quot]හේතු [/FONT][FONT=&quot]සොයා [/FONT][FONT=&quot]ජෙරල්ඩ්[/FONT][FONT=&quot] ඇස්ටර්[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]පර්යේෂණයේ ප්‍රතිඵලයයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT]
    [FONT=&quot].



    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]අවසාන නාසියා අලුත් දිශාවකට[/FONT][FONT=&quot].

    [/FONT]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot] [FONT=&quot]..........[FONT=&quot]2[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]010 [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] 2011 [/FONT][FONT=&quot]වර්ෂ [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]ඉරිදා[/FONT][FONT=&quot] ලංකාදීප[/FONT][FONT=&quot] පුවත්පතේ [/FONT][FONT=&quot]දියත[/FONT][FONT=&quot] අතිරේකයේ [/FONT][FONT=&quot]අවසාන[/FONT][FONT=&quot] නාසියා [/FONT][FONT=&quot]යන [/FONT][FONT=&quot]තේමාව [/FONT][FONT=&quot]යටතේ[/FONT][FONT=&quot] ඵලවූ[/FONT][FONT=&quot] ලිපි[/FONT][FONT=&quot] පෙළ තමයි මන් මේ[/FONT][FONT=&quot] Thread විදිහට ලියන්නෙ. මේ ලිපි 62ක් පත්තරේ ඵල වෙලා තියනවා. ඒත් මට ඉතුරු කරගන්න පුළුවන් වුනේ ඒවයින් කීපයක් විතරයි. ඒ ටික තමයි මේ. ඇත්තෙන්ම කියනවානම් ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච පුවත්පත් ලිපි පෙළක් තමයි මේක. ඉතින් මේ වෙනකන් මම දාපු Thread වල තියෙන්නේ යුද්ධ කාලේ ඔස්ච්විට්ස් කඳවුරේ සිදුවුනු ම්ලේජ්ජ ක්‍රියාවන් ගැන. යුද්ධෙන් පස්සෙ සිදුවුන සිද්දීන් පිළිබදව තමයි ඉදිරියට යොදන Thread වල තියෙන්නේ.

    [/FONT]
    [/FONT]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]දෙවන ලෝක යුද්ධය නිමාවීමත් සමගම ම්ලේජ්ජ අපරාධ වලට සම්බන්ධ වූවන්ටද අත්වූයේ සෝචණීය ඉරණමකි[/FONT][FONT=&quot]. මේතියෙන්නේ ඒවායින් කිහිපයක්,[/FONT]


    [FONT=&quot]- සියළු යුදෙව්වන් ඝාතනය කර පාරිශුද්ධ ආර්ය ජාතියක් ගොඩනැගීමට ගිය හිට්ලර් අවසානයේ සියදිවි නසාගෙන සිටියේ මෙහෙමයි[/FONT][FONT=&quot].



    [/FONT]

    [FONT=&quot]1945 නොවැම්බර් මස 20 වන දින නියුරම්බර්ග් හිදී විශේෂ යුද්ධාදිකරණයක් ( [/FONT][FONT=&quot]Nuremberg Trials[/FONT][FONT=&quot] )[/FONT][FONT=&quot] පිහිටුවන ලදි. මෙමගින් අපරාධ වලට සම්බන්ධවූ බොහෝ අයට දඩුවම් විමිවිය.

    [/FONT]

    [FONT=&quot]- ඔස්ච්විට්ස් කඳවුරේ අණ දෙන නිලධාරියාව සිටි රැඩොල්ෆ් හොඑස් නඩු විභාගයේදී කරුණු දක්වමින්[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නඩු විභාගයෙන් පසුව මොහුට මරණ දඩුවම නියමවිය[/FONT][FONT=&quot]. ඉන් පසු 1947 අප්‍රේල් මස 16 වන දින එල්ලා මරාදමන ලදි.[/FONT]

    rOzI07p.jpg


    X3ZXLy4.jpg


    LN5W7nV.jpg


    JVbHt2f.jpg





    [FONT=&quot]- එයිච්මාන්ට එරෙහිව ඊශ්[/FONT][FONT=&quot]‍රායලයේ පැවති නඩු විභාගයකින් පසුව 1962 ජුනි මස 1 වන දින එල්ලා මරාදමන ලදි. [/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]




    [FONT=&quot]- හර්මන් ගෝරිං ගේ නඩු විභාගය[/FONT][FONT=&quot],[/FONT]




    [FONT=&quot]මේතියෙන්නේ එයාගේ අන්තිම ප්‍රකාශය[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot].......මොහුටද මරණ දඩුවම නියම වුවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර දිනයේ හෙවත්[/FONT][FONT=&quot] 1946 ඔක්තෝම්බර් 15 වන දින රාත්‍රියේ සයනයිඩ් ආග්‍රහණය කරගැනීම මගින් සියදිවි හානිකරගන්නා ලදි.[/FONT]
    [FONT=&quot]
    KNxcgvK.jpg

    [/FONT]




    [FONT=&quot]- හෙන්රිච් හිම්ලර් යුද්ධයෙන් පසු සැගවී සිටීමට උත්සාහ කළද ඔහු බ්‍රිතාන්‍ය බලාඇණි මගින් අත්අඩංගුවට ගන්නා ලදි[/FONT][FONT=&quot]. ඉන්පසු 1945 මැයි 23 දින [/FONT][FONT=&quot]අත්අඩංගුවේ සිටියදීම ඔහු සියදිවි නසා ගත්තේය.

    hKAXQdh.jpg


    [/FONT]


    [FONT=&quot]- හිට්ලර් හැරුණු විට වැඩිපුරම කථාවන පුද්ගලයෙක් තමයි ජොෂප් ගොබෙල්ස් කියන්නෙ[/FONT][FONT=&quot]. එයට හේතුව වන්නේ ඔහු විසින් හදුන්වාදීපු “ගොබෙල්ස් න්‍යාය” මේවනවිට ලෝකයේ බොහෝ රටවල දේශපාලකයන් විසින් ඉතාමත් සාර්ථක විදිහට භාවිතා කිරිමයි.[/FONT]

    [FONT=&quot]ගොබෙල්ස් න්‍යාය[/FONT][FONT=&quot] :-[/FONT]

    [FONT=&quot]........බොරුවක් එක වරක් පමනක් පැවසුවොත් එය බොරුවක් ලෙසම පවතිනවා[/FONT][FONT=&quot]. නමුත් බොරුවක් දහස් වාරයක් පැවසුවොත් එය සත්‍යයක් බවට පත්වෙනවා.:rofl:

    [/FONT]
    [FONT=&quot]ඒ කෙසේ වෙතත් මොහු [/FONT][FONT=&quot]1945 මැයි 1 දා සිය බිරිඳ හා දරුවන් හයදෙනාද සමග සියදිවි නසාගන්නා ලදි. ( පින්තූර දෑමීමට තරම් සුදුසු නොවන බව සිතමි.)[/FONT]


    [FONT=&quot]- අපේ රටෙත් මොකක් හරි වුනහම එල්ලුම් ගහ ගැන කතාවෙනවානෙ[/FONT][FONT=&quot]. මේ තියෙන්නේ 1946 මැයි 28 වෙනිදා ඔටෝ හර්මන් විල්හෙල්ම් මෝල් නැමැත්තාට මරණ දඩුවම දීපු විදිහ,[/FONT]







    [FONT=&quot]මේතියෙන්නේ නියුරම්බර්ග් යුද්ධාදිකරණයෙන් දඩුවම් නියමකරපු විදිහ[/FONT][FONT=&quot],[/FONT]




    [FONT=&quot]..........මීට අමතරව තවත් බොහෝ පිරිසකට දඩුවම් හිමිවිය[/FONT][FONT=&quot]. මෙලෙස අපරාධ වලට සම්බන්ධවූ සියලු දෙනාටම වාගේ උරුම වූයේ මරණයයි. ඇතැමෙකුට එය නඩු විභාගයකින්ද තවකෙකුට සියදිවි නසාගැනීම මගින්ද එම ඉරණම අත්විය.[/FONT]

    [FONT=&quot]........කෙසේ වෙතත් මෙම[/FONT][FONT=&quot] Thread මාලාවේ කථා නායකයා වන මිනිසුන් ලක්ෂ ගණනක් ගෑස් කාමර වෙත පිටත්කර මරාදැමූ හා තවත් බොහෝ පිරිසකට විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි පවසමින් වදදුන් ම්ලේජ්ජ දොස්තර වන ජොෂප් මෙන්ගෙල් මේ කිසිවෙකුටත් අල්ලා ගැනීමට නොහැකි විය. 1985 ජුනි මස 5 වැනිදා ඔහුගේ සිරුර බ්‍රසීලයේ සාඕ පාවුළු නුවර එම්බු කනත්තෙන් ගොඩගන්නා තෙක් සිදුවූ සිදුවීම් මින් ඉදිරියට ඵලවන Thread මගින් දිගහැරේ.[/FONT]

    Nhx1snk.jpg



    [FONT=&quot][FONT=&quot]
    160px-Josef_Mengele.jpg
    160px-_Josef_Mengele.jpg
    [/FONT]
    [/FONT]