අල්ලපු ගෙදර අවසාන භෝජන සංග්‍රහේ අද හම්බුනා. හෙට සිට මම උයමි..
කියහල්ලකෝ පැයක් ඇතුලත උයල ඉවරයක් කරගන්න පුළුවන් ටිකක්. ලොකු ලොකු සීන් නැති. ජිම් එකට යන ගමන් ඇඟත් හදන්න බලාගෙන කනවා නම් මොන වගේ දේවල්ද උයන්න ලේසි? හයිෆයි එව්වා නෙමෙයි. නිකන් බ්‍රොකොලි වගේ හොයාගන්න අමාරු දේවල් නොවන එව්වා මොනවද උයන්න පුළුවන් හෝ තම්බන්න පුළුවන්? හැමදාමත් ඉතින් එළවලු තම්බලා කන්නත් බෑනේ.
දවස ගානේ උයන එකද ලේසි නැත්තන් එක පාර උයලා දවස් ගානක් තියාගෙන කන එකද ලේසි? හැබැයි හැමදේම එහෙම උයල ෆ්‍රිජ් එකේ තියාගෙන කන්න බෑනේ.