අවසාන_තත්පරයේදී_හිනාවෙමු
ලෝක විනාශෙ ගැන අහලම එපා වෙලා නිසා ඉන්න ටිකේ ටිකක් හිනා වෙලා ඉන්න කියල හිතල අන්තර්ජන්ජලයෙන් හොයා ගත්ත පට්ට පින්තූර ටිකක් දෙන්න හිතුවා... එහෙනං වැඩේ බලල හොදනං සලකලම යන්නෝ...
මෙන්න ඩයිවින් නං ඩයිවින්
මේ පොටෝෂොප් නං නෙමෙයි.. මේ ඈත්තම දර්ශනයක්
මේ දර්ශනය අරං තියෙන්නේ ස්කොට්ලන්ඩියා වල දී..
මේකට තමයි කියන්නේ කෙල්ලේ හරිම හොට් කියල

SUB WOOFER
අපේ OFFICE එකේ අපි ..
අපේ ආච්චිටත් මේයින් එකක් අරං දෙන්න බැලුවේ
සුපර් ගර්ල්
යාලුවෙ දෙන්නෙක් සෙට් වෙලා
අනේ මං මොකද කරන්නේ දැං

අනාගතයේ ගුවන් ගමන්
මේක කරේ කොහොමද කියල් විතරක් අහන්නෙපා ..
මෙහෙම මටත් උනා
ආසයි නේ ..
පටි පැන්නෝ
කොහොමද මගේ වැඩ
නෝ පාකින්
අන්තිමට මෙයා තමයි මගේ ලවින් ගර්ල් .. මගේ කෑළ්ල .. කොරයි නේ ... හා හා කෙල හලන් නැතුව පල ...