අවසාන_ප්‍රේමේ

ඔශානි නංගි, ඔයාට තමයි ලොකෙ ලස්සනම කටහඩ තීයෙන්නෙ, ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාගෙ කටහඩ, ඔයාගෙ රූපෙ. මට දකින දකින අත පේන්නෙ ඔයාව සුදු නංගි...... මම තමයි ඔයාගෙ හොදම රසිකයා... මම ඔයගෙ 'අවසාන ප්‍රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව. ඔයා නම් මනුස්සයෙක් නෙමෙයි නංගි සුරන්ගනාවියක්... ඒක හින්ද තමයි ඔයාට ඔච්චර ලස්සන මූනකුයි, කටහඩකුයි ලැබිල හියෙන්නෙ. :love::love:
:love::love::love::baffled:

ane nangi mata massage krnnako
 
myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඔශානි නංගි, ඔයාට තමයි ලොකෙ ලස්සනම කටහඩ තීයෙන්නෙ, ඔයාගෙ හිනාවත් හරිම ලස්සනයි. මට හැමතිස්සෙම මතක් වෙන්නෙ ඔයාගෙ කටහඩ, ඔයාගෙ රූපෙ. මට දකින දකින අත පේන්නෙ ඔයාව සුදු නංගි...... මම තමයි ඔයාගෙ හොදම රසිකයා... මම ඔයගෙ 'අවසාන ප්‍රෙමයයි' සින්දුව දවසට 127ත් සැරයක් විතර අහනව. ඔයා නම් මනුස්සයෙක් නෙමෙයි නංගි සුරන්ගනාවියක්... ඒක හින්ද තමයි ඔයාට ඔච්චර ලස්සන මූනකුයි, කටහඩකුයි ලැබිල හියෙන්නෙ. :love::love:
    :love::love::love::baffled:

    aadenawa oii :no::no::no::no::no::no::no:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    11988659_1482699705366801_6507017814782092831_n.jpg

    12002274_1482699732033465_4932192891600473223_n.jpg

    giphy.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අම්මේ .. :lol: හිනාවෙලා බඩත් රිදෙනව යකෝ. අම්මප මෙහෙමත් උන් ඉන්නවනෙ. :rofl: හැබැයි ඔය කෙල්ල දෙරණට ආපු කාලෙ හෙන ජබ්බයි. දැන් ලස්සන වෙලා. :P
    1319623894oshini-thumb2-362x132.jpg