අව්‍යාජ_මිනිසෙකු_දිටිමි.

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    onna bnz missu...!!!
    aniwa dewiyange pihiten kaatawath atha paanne nathi welaa jeewath wenna kiyala prarthana karanawa....!!!

    ado bokkatama ewaduna yako...!!!
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    තෑන්ක්ස් මචන්ලා රිප්ලයි වලට.. රෙප් දුන්න අයටත් පුළුවන් විදිහට සලකල ඇති.
    සෑහෙන කාලෙකින් හිතට වැදුන කතාවක්... අපි මේ කරන්නේ මොනවද කියල හිතෙනවා, km 2 යන්නත් වාහනයක් ඕනි. මේ පාර ලංකාවට ගියහම මට පුළුවන් උනොත් අනිවා මෙයාව බලන්න යනව. මොකටවත් නෙමේ බලල වචනයක් දෙකක් කතා කරලා එන්න.