අවාරේ සිරිපාදේ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
    හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.

    ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
    හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.

    ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...
    අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,339
    74,877
    113
    මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
    හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.

    ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...
    Umba neda Pahanthudawe awarey kellath ekka gihin video ekak hadala gama kaawe 🤭 ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අවාරෙ ශ්‍රීපාද ගිහිල්ලා තියෙන කෙනෙක් කියන්න. කියන තරම් කචල් ද? වයිෆ් එක්ක තමයි යන්න ඉන්නෙ.
    කට වරද්දගන්න එපා.
    එකපාරක් ගිහින් බලන්න. ජිවිතේ ලස්සනම ගමනක්. බුදු සරණයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉස්සර 2 පාරක් ගිහින් තියනව වැස්ස තදටම තියන කලේ. හෙන ගේමක් දෙන්න ඕන. මලුවටම යනවා නම් ඉතින් ගැනු එක්ක යන්න අමාරු වේවි උඹට.. පට්ට හුලං, වහිනවා නැති වෙන්නම.. අඩුම ගානේ කොල්ලෝ 4,5ක් වත් සෙට් කරන් යන්න ඕන. උඹයි ගැනියි විතරක් ගිහින් හදිසියේ මොකක් හරි අනතුරක් උනොත් සදා අනාතයි..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
    ඕව බයිල මචං....
    අදහස පිරිසිදුයිනං මොන යකෙකුටවත්, දෙයියෙකුටවත් බය වෙන්න එපා...

    අලින්ට කොටින්ට චුට්ටක් බය වුනාට කමක් නෑ...
    Umba neda Pahanthudawe awarey kellath ekka gihin video ekak hadala gama kaawe 🤭 ?
    තාරක එෆ් තිත් දෙකක් මළේ.....
    මම කිරියෙන් යනව යන්න හරිය....

    නිදාගන්න...
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කට වරද්දගන්න එපා.
    එකපාරක් ගිහින් බලන්න. ජිවිතේ ලස්සනම ගමනක්. බුදු සරණයි
    Man owa echchara wishwasa krna knk neme ban
     
    • Like
    Reactions: NRTG

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඉස්සර 2 පාරක් ගිහින් තියනව වැස්ස තදටම තියන කලේ. හෙන ගේමක් දෙන්න ඕන. මලුවටම යනවා නම් ඉතින් ගැනු එක්ක යන්න අමාරු වේවි උඹට.. පට්ට හුලං, වහිනවා නැති වෙන්නම.. අඩුම ගානේ කොල්ලෝ 4,5ක් වත් සෙට් කරන් යන්න ඕන. උඹයි ගැනියි විතරක් ගිහින් හදිසියේ මොකක් හරි අනතුරක් උනොත් සදා අනාතයි..
    අනතුරක් කිව්වෙ මොන වගේ සීන් එකක් ද?
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    Man owa echchara wishwasa krna knk neme ban
    එකට කමක් නැහැ.
    විස්තර ඕනෑතරම් බුකියෙන් හොයාගන්න පුළුවන්.

    යන්න, පට්ට ලස්සන ගමනක්. හොදට වැස්සක් දුන්නොත් තවත් රසවත්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනතුරක් කිව්වෙ මොන වගේ සීන් එකක් ද?
    අනතුරක් කිව්වේ බන් මොනවා හරි අනතුරක්, එක්කෝ වැටිලා කකුල් උලුක් උනොත්, කැඩුනොත් එහෙම කියල. එහෙම වෙන එකක නැ ඉතින් පරිස්සමෙන් ගියොත්, පලයන් හොදට වැස්සේ අඩුම කලේ බලල. ඒ කලේ නම් අව්ලක් නැ. වැස්ස හොදටම වැඩි කාලේ නම් යන්න එපා ගැනී එක්ක. හෙන ගේමක් එක..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,333
    113
    ප*යාගල
    sorry.com
    අනතුරක් කිව්වෙ මොන වගේ සීන් එකක් ද?
    වහින්ව හොදටම.
    වතුර පාර එනව දියඇල්ල වගේ පාර දිග.ලිස්සල ගිහින් පුක බිම ඇනෙන්න පුලුවන්.
    සත්තු සර්පයො එලි බහින්ව.ඔව්ව තම ඉතින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මාත් ලබන මාසෙ දිහාට යන්න ඉන්නෙ. එහෙම කරදරයක් නෑ වාරෙ යනව වගේම පේ වෙලා යන්න. සත්තු නන් ඉන්නව ඉතින්. රෑට නගින්න එපා කරුවල වැටෙන්න කලින් වහල තියෙන අම්බලමකට සෙට් වෙලා වටේ පිටේ සුද්ද කරගෙන ඉන්න.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ado palayan.. mama nan hitha gatta apahu yanawa nan aware thamai yanne kiyaka 2020 giya...

    Mara lassanai ban... As dekata wallpaper ekak damma wage... Kurullo sahenna innawa... Hamathanama samanallu... Pissu hadenawa....

    Podi tent ekak aragena giya nan nawathinnath puluwan... Ehema nattan maha giri dabey kittuwama thiyena thanata hawas wenakota giya nan. Pandarama ithuru tika nagala sunrise ekath balanna puluwan.

    Api set eka nan giye 4k kello 2i kollo2i.. udatama giya... Gihilla ara balaganna inna kollawa talk karala uda maluwata pahalin thiyena hall eke nawathinna set karagatta... Udenma nagitala aran giyapuwa bagayakma kaala sun rise ekath balala bassa....

    Water : bagayak dura giyama podi ulpath walin ganna puluwan.... A nisa godak aran yanna ona naa....

    Food: Set ekatama athi wenna geniyanna... Seethalath ekka sahenna badagini enawa...

    Washrooms: Hatton pare nan sahenna than thiyenawa habai wathura nan naa.
    Hatton pare idikatu pana pannama police post ekak thiyenawa wahapu. Eke pitipasse thiyenawa. Hodata renna puluwan..

    Clothes : Awashyama ewa witharak dagena yanna. Sport shoes... Extra bed sheet 2k geniyanna.

    (Api biwwe nan naa... Habai anith jathi okkoma karala hitiye... Kawruth check karanne naa... )
    Kalekin mehema ekekta diga reply ekak ketuwe.. aniwa palayan...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අවාරෙට තුන් හතර පාරක් ගිහින් තියනවා. හැටන්,රත්නපුර, කුරුවිට සහ උඩමලිබොඩ පාරවල් වලින්. ට්‍රේල් එක අතරමග කෑම්ප් කරලත් තියනවා.

    මොනවද දැනගන්න අවශ්‍ය?