අවාරෙ ශ්‍රීපාද ගිහිල්ලා තියෙන කෙනෙක් කියන්න. කියන තරම් කචල් ද? වයිෆ් එක්ක තමයි යන්න ඉන්නෙ.
අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවටමාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.
ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...
Umba neda Pahanthudawe awarey kellath ekka gihin video ekak hadala gama kaaweමාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.
ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...
කට වරද්දගන්න එපා.අවාරෙ ශ්‍රීපාද ගිහිල්ලා තියෙන කෙනෙක් කියන්න. කියන තරම් කචල් ද? වයිෆ් එක්ක තමයි යන්න ඉන්නෙ.
ඕව බයිල මචං....අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
තාරක එෆ් තිත් දෙකක් මළේ.....Umba neda Pahanthudawe awarey kellath ekka gihin video ekak hadala gama kaawe?
Man owa echchara wishwasa krna knk neme banකට වරද්දගන්න එපා.
එකපාරක් ගිහින් බලන්න. ජිවිතේ ලස්සනම ගමනක්. බුදු සරණයි
අනතුරක් කිව්වෙ මොන වගේ සීන් එකක් ද?ඉස්සර 2 පාරක් ගිහින් තියනව වැස්ස තදටම තියන කලේ. හෙන ගේමක් දෙන්න ඕන. මලුවටම යනවා නම් ඉතින් ගැනු එක්ක යන්න අමාරු වේවි උඹට.. පට්ට හුලං, වහිනවා නැති වෙන්නම.. අඩුම ගානේ කොල්ලෝ 4,5ක් වත් සෙට් කරන් යන්න ඕන. උඹයි ගැනියි විතරක් ගිහින් හදිසියේ මොකක් හරි අනතුරක් උනොත් සදා අනාතයි..
එකට කමක් නැහැ.Man owa echchara wishwasa krna knk neme ban
අනතුරක් කිව්වේ බන් මොනවා හරි අනතුරක්, එක්කෝ වැටිලා කකුල් උලුක් උනොත්, කැඩුනොත් එහෙම කියල. එහෙම වෙන එකක නැ ඉතින් පරිස්සමෙන් ගියොත්, පලයන් හොදට වැස්සේ අඩුම කලේ බලල. ඒ කලේ නම් අව්ලක් නැ. වැස්ස හොදටම වැඩි කාලේ නම් යන්න එපා ගැනී එක්ක. හෙන ගේමක් එක..අනතුරක් කිව්වෙ මොන වගේ සීන් එකක් ද?
වහින්ව හොදටම.අනතුරක් කිව්වෙ මොන වගේ සීන් එකක් ද?
කොයි පාරෙන්ද යන්නේ.අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට