අවාරේ සිරිපාදේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Keti ma paren yanna hithan inne.
    එහෙනන් හැටන් පාරනේ.බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක්වත්.කෑම වුනත් තියනවා අරන් යන්න ඕනි නෑ.අඩුවෙන්ම උස්සන් යන්න තරමට ලේසි.මිනිස්සුත් ඉන්නවා හැටන් පාරේ ගොඩක් දුර.මිනිස්සු නැති හරිය අඩුයි.හැටන් වලට ගිහින් යන්න තව පාරක් තියෙනවා මුරේ වත්ත පාරේ,පට්ටම ලස්සනයි ඒකත්.ඒක පාවිච්චි කරන්නේ ඉතිං ගමේ අය විතරයි.

    මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
    හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.

    ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...
    යමු ද? :P
    ------ Post added on Jul 19, 2022 at 8:13 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    එහෙනන් හැටන් පාරනේ.බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක්වත්.කෑම වුනත් තියනවා අරන් යන්න ඕනි නෑ.අඩුවෙන්ම උස්සන් යන්න තරමට ලේසි.මිනිස්සුත් ඉන්නවා හැටන් පාරේ ගොඩක් දුර.මිනිස්සු නැති හරිය අඩුයි.හැටන් වලට ගිහින් යන්න තව පාරක් තියෙනවා මුරේ වත්ත පාරේ,පට්ටම ලස්සනයි ඒකත්.ඒක පාවිච්චි කරන්නේ ඉතිං ගමේ අය විතරයි.


    යමු ද? :P
    ------ Post added on Jul 19, 2022 at 8:13 PM
    යමු...

    කුරුවිට පාරෙ තව කෙනෙක් එක්ක ගියොත් පාර හොයාගන්න පුලුවන්ද? යන ඩබලම කෝඩුනං...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
    හැටන් පාරෙ අලි ප්‍රශ්න නැහැ. ඒ ගැන බයවෙන්න එපා.
    මහ ලොකුවට මිනිස්සු මුනගැහෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    යමු...

    කුරුවිට පාරෙ තව කෙනෙක් එක්ක ගියොත් පාර හොයාගන්න පුලුවන්ද? යන ඩබලම කෝඩුනං...
    පුලුවන්.අඩි පාර තියෙනවා.ලයිට් කනු දාලා වයර් ඇදලා තියෙන්නේ.කැලේ පනින්නේ නැතුව ඒ පාරෙම යන්න..අම්බලම් ටික තියෙනවා.වතුර තියෙනවා.කෑම අරන් යන්න ඕනි.වර්ණගලින් පස්සේ මිනිස්සු හම්බෙන එකක් නෑ.යන්න තියෙන්නේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මං එකපාරක් ආවාරේ සිරිපා කරුණාකරා, වැස්ස නිතරම තියෙනවා ඒකත් යන දවස් අනුව වෙනස් වෙනවා අනිත් එක රැයක් උඩ මළුවේ නවතින්ව නම් හොඳ සුදානමකින් යන්න උඩ රෑට පට්ටම සීතලයි, අලි කොටි වලස්සු නම් දන්නේ නෑ හැබැයි වල් ඌරෝ නම් ඉන්නවා කියනවා
     
    • Like
    Reactions: rckdck

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මං එකපාරක් ආවාරේ සිරිපා කරුණාකරා, වැස්ස නිතරම තියෙනවා ඒකත් යන දවස් අනුව වෙනස් වෙනවා අනිත් එක රැයක් උඩ මළුවේ නවතින්ව නම් හොඳ සුදානමකින් යන්න උඩ රෑට පට්ටම සීතලයි, අලි කොටි වලස්සු නම් දන්නේ නෑ හැබැයි වල් ඌරෝ නම් ඉන්නවා කියනවා

    ඉස්සර නම් උඩමලුවෙ පොඩි කාමරයක් දෙනවා අවාරෙ යන පරිසරයට ආශාව ඇල්ම තියෙන අය කියලා තේරුනොත්. මම එහෙම ඉඳලා තියනවා.

    ඔව්, වල් ඌරො තමා ප්‍රශ්නෙ. ඒකත් ඉතින් කාලතුරකින් සද්දෙවත් ඇහෙන්නෙ. වාරෙටත් කුරුවිට පාරෙ වංගෙඩිය අම්බලමට කලින් වල් ඌරො ගැවසෙනවා. මිනිස්සුන්ට නම් කරදරයක් කරනවා අහලා නැහැ. අලි නම් හම්බෙන්නෙම නැහැ බෙටි මිසක්. එකපාරක් මම කැලේ ඇතුලට ගියා මල් ටිකක් කඩන්න. හරියටම ර'රපු පාරෙ හීන් ධර්මරාජ ගල උඩ. මල් කඩාගෙන ඇතුලට යනකොට මහ විශාල ගෝනෙක් (ගෝනෙක් වෙන්න ඇති) මාව දැකලා ගල් ගැහිලා බලාගෙන ඉන්නවා මමත් එක අතකින් මල්ගහයි සිලිකවරෙයි අල්ලගෙන අනිකෙන් මල් කඩනවා. ඔලුව හැරිලා තිබ්බෙ පහලට, මල්ගහ දිහාට. මම එහෙමම ඉන්නගමං මාත් එක්ක ආපු සගයට කතාකරන්න ඔලුව උස්සනකොටම බුවා දිව්වා ඊතලේ වගේ.

    මන් එදා තමා "කැලේ පෙරලගෙන දුවනවා" කියන එකේ තේරුම අත්දැක්කෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
    Kata waraddagena iwarai wage...
     
    • Haha
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Mama nam petrol wade atharala tyne ban..bus eke ghn enawa taniyama hari thuna welawaka..
    මම ට්‍රිප් යන්නෙ ගොඩක් වෙලාවට සිංහල අවුරුදු නිවාඩුව අල්ලල 14, 15, 16 දවස් වල.
    අවාරෙනං සෙට් වෙන්නෙ නෑ ඉතිං...

    හිතේ නිදහසේ ගිහින් එන්න පුලුවන් දවස්නෙ. පාරෙ සෙනගත් අඩුයි.....
    මටනං බස් ගමන අවුල්. තෙල් ආපු දවසක ට්‍රිපක් යනව. එදිනෙදා වැඩ වලටනං පුටාරෙ තියෙන නිසා අවුලක් නෑ....
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...
    මම ට්‍රිප් යන්නෙ ගොඩක් වෙලාවට සිංහල අවුරුදු නිවාඩුව අල්ලල 14, 15, 16 දවස් වල.
    අවාරෙනං සෙට් වෙන්නෙ නෑ ඉතිං...

    හිතේ නිදහසේ ගිහින් එන්න පුලුවන් දවස්නෙ. පාරෙ සෙනගත් අඩුයි.....
    මටනං බස් ගමන අවුල්. තෙල් ආපු දවසක ට්‍රිපක් යනව. එදිනෙදා වැඩ වලටනං පුටාරෙ තියෙන නිසා අවුලක් නෑ....
    Bus gamana awula nam tamai ban..eth itin me tyna tatwe ekka wena karanna dekuth nane..
     
    • Like
    • Sad
    Reactions: PHBhagya and NRTG

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    gwithe eka paarak hari yanna one gamanak machan oka..Kohomahari yanna labenna kiyala wish karanawa.

    Wife ekka nam yanne aniwa December mase palayan. December walath poyata sathiyakata dekakata kalin wage hondai. Mokada ethakota yana paara ehema sudda karanna wada patan aran.sampurnayenma sudda wela na..wada patan aran witharai. light test karana ewa, pump test karana ewa ehema karana nisa ewage wada karana ayai CEB set ekai innawa. Magadi prashnayak unoth help ekak ganna puluwan ethakota. Sampurnayen sudda wela nathi nisa aware lassana widinnath puluwan.

    wife ekka yanawanam loweth me wage kaaleka yanna epa. umbatama therei giyoth kochchara risk ekakda kiyala. Wife ge physical fitness kohomada? 1km wage awiddama hondatama amarui, mata ba ayyo kiyana ekiyaknam aware ekka yanna epa loweth. a wagema anga mahathai nam ikmanata kakul ridenna gannawa & lesiyen recover wenne na fitness ayeth..nindak gahannama one..

    me kaale yannama one nam hondata welawa aran palayan dawas dekak wage..hemin ambalam wala nawthila ehema gihin waren.

    Theruwan Saranai.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් මුගේ channel එක බලපන්. මූ යනවා හැම පාරකම අවාරේ, හොදට විස්තරත් කියල දෙනවා, මේ චැනල් එකේ බලපන් ඔක්කොම සිරිපාදේ යන වීඩියෝ ටික. අපි අහපුවත් නැති පාරවල් වල යනවා මූ... පට්ට video ටිකක් තියෙන්නේ,,,
    චැනල් එකත් මරු..



    CHANNEL LINK

    අවාරේ සිරිපා කරුණාව, කුරුවිට-එරත්න මාර්ගය


    අවාරේ සිරිපා කරුණාව, රාජමලේ-සඳගලතැන්න මාර්ගය


    අවාරේ සිරිපා කරුණාව, හැටන්-නල්ලතන්නි මාර්ගය


    අවාරේ සිරිපා කරුණාව, රත්නපුර-රජ මාවත ඔස්සේ


    අවාරේ සිරිපා කරුණාව, රත්නපුර-ශ්‍රී පලාබද්දල මාර්ගය

     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අවාරෙ ශ්‍රීපාද ගිහිල්ලා තියෙන කෙනෙක් කියන්න. කියන තරම් කචල් ද? වයිෆ් එක්ක තමයි යන්න ඉන්නෙ.
    හිහින් තියනවා. NAPSL සෙට් එක එක්ක. කපල් යනවා නම් කපල් 3-4ක් වත් යන්න ඔය දෙන්නා විතරක් යන්න එපා. දෙසැම්බර් කිට්ටු කරලා යන්න වැස්ස අඩු වෙනවා. පුලුවන් තරම් උදෙන් නගින්න පටන් ගන්න. ටෙන්ට් එකක්, රේන් කෝට්, කූඩලු විකර්ෂකයක් අරන් යන්න. කෑමට බිස්කට් චොක්ලට් නූඩ්ල්ස් වගේ දෙවල් ගොදයි. කෑම්පින් කරනවා නම් මලුවට පල්ලෙන් තියන අම්බලමේ පුලුවන්. වැස්සේ තෙමෙන්න බලාගෙනම යන්න. කොයි වෙලේ වැස්ස සෙට් වේවිද කියන්න බෑ.