අවාරේ සිරිපා කරුණාව ගැන විස්‌තරයක් 🙏🙏

arrow Aiya

Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ඔක්කොම හරි පේ වෙන සීන් එකනම් නිකන් මිත්යදුස්ටික අදහසක් වීතරයි මමත් ගිහින් තියනවා ..උදේ ඉදන් හොද BBQ එකක් දාල funඑකක් දාල හවස නැග්ග ..(නගින්මන කලින් මද්‍රව්‍ය ගනිමනම් අනුමත කරන්නේ නැ මොකද අවදානම් ගමනක් නිසා ) ඔය ගමනට ශක්තිය ඕනේ ඒ හින්ඳ හොදට ප්‍රෝටීන් අඩන්ගු මස් වර්ග කලා යන්න පිස්සෙක් වෙන්නේ නැතුව ..ඔයන සුද්දෝත් පෙ වෙලවෙන්න ඇති යන්නේ ,,

    මචන් මෙහෙමයි උබ buddhist ද? එහෙම නැත්තම් තේරුම් කරලා වැඩක් නෑ.. අපි නම් සැදහැත් සිතින් තමයි මේ ගමන යන්නේ.. තමන් පේ වෙලා ගියොත් තමන්ට.. එවගේ කට වරද්දගෙන ගිය අය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. මේ මචන් අවාරේ.. එකයි වාරේ අවාරේ කියලා දෙකක් තියෙන්නේ.. සිරීපාදේ යන්නම් වාලේ යන්න එපා.. සුද්දො ගියත් උන් යන්නේ අපිටත් වඩා සැදහැත් සිතින් බන්.. තේරුන් ගනින් බන්..
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    අප්‍රේල් වල ගියා අපිත්. අවාරේ නම් ගිහින් නෑ...
    තෙරුවන් සරණයි..

    ඇගට මාරම දෙයක් තේරෙනවා..:shocked: මම මුලින් කියපු ඒවා ගැනත් හිතලා යන්න.. :yes::yes: තෙරුවන් සරණයි..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් මෙහෙමයි උබ buddhist ද? එහෙම නැත්තම් තේරුම් කරලා වැඩක් නෑ.. අපි නම් සැදහැත් සිතින් තමයි මේ ගමන යන්නේ.. තමන් පේ වෙලා ගියොත් තමන්ට.. එවගේ කට වරද්දගෙන ගිය අය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. මේ මචන් අවාරේ.. එකයි වාරේ අවාරේ කියලා දෙකක් තියෙන්නේ.. සිරීපාදේ යන්නම් වාලේ යන්න එපා.. සුද්දො ගියත් උන් යන්නේ අපිටත් වඩා සැදහැත් සිතින් බන්.. තේරුන් ගනින් බන්..

    අනේ බන් මට බුද්ද දර්ශනය ගැන කියන්න එපා මම දන්නවා ...මම කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් උනේ නැ මස් කාල ගියා කියල මම කියන්නේ නිකන් මිත්යදුස්ටික අදහස් ගැන ..ඔකේ ඇති ලබ්බක් නැ නිකන් හයික් එකක් විතරයි ..අනික කොහෙද බන් බුදුහාමුදුරුවෝ ලංකාවට අවා කියල තියෙන්නේ මහවන්ශේ විතරනේ ..එක ලියුවේ එක එක රජවරුන්ගේ දේශපාලන උවමනාවට කියල ඕන තරම් ඔප්පු කරලා තියනවා ..කැලණිය කැම්පස් එකේ පුරාවිද්‍යා එකේ රීසර්ච් පේපර් තියනවා ගිහින් බලපන් ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇයි මස් වර්ග කැවේ නැත්තම් නගින්න බැරිද?
    ඒක එක එක්කෙනෙගේ කැමත්ත බන්...

    එහෙම එකක් නෙමේ කියන්නේ මස් වර්ග කැවත් නොකැවත් කිසිම ගැටළුවක් නැතුව නගින්න පුලුහන්
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    අනේ බන් මට බුද්ද දර්ශනය ගැන කියන්න එපා මම දන්නවා ...මම කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් උනේ නැ මස් කාල ගියා කියල මම කියන්නේ නිකන් මිත්යදුස්ටික අදහස් ගැන ..ඔකේ ඇති ලබ්බක් නැ නිකන් හයික් එකක් විතරයි ..අනික කොහෙද බන් බුදුහාමුදුරුවෝ ලංකාවට අවා කියල තියෙන්නේ මහවන්ශේ විතරනේ ..එක ලියුවේ එක එක රජවරුන්ගේ දේශපාලන උවමනාවට කියල ඕන තරම් ඔප්පු කරලා තියනවා ..කැලණිය කැම්පස් එකේ පුරාවිද්‍යා එකේ රීසර්ච් පේපර් තියනවා ගිහින් බලපන් ..

    Machan Nodanna dewal katha nokara hitiyoth hodai.. Lajjai uba lankawe welath me wage pujaniya thanakata nikanma Hike ekak kiyana eka. Labbak nathi nisa siripade yanne?? :angry::angry: Ane uba danna maha wanshe.. Ape ratata kela wela thiyenne ubala wage minissu nisa.. Research papers bala bala hitapan.. Mas wadda :angry::angry:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    එහෙම එකක් නෙමේ කියන්නේ මස් වර්ග කැවත් නොකැවත් කිසිම ගැටළුවක් නැතුව නගින්න පුලුහන්
    ඒක තමයි මමත් කියලා තියෙන්නේ ඒක එක එක්කෙනාගේ කැමත්ත:rolleyes:.
    එහෙමයි කියලා උබට කියන්න බෑ පේ වෙලා මස් මාලු නොකා යන එක මිත්යාදෘශ්ටිකයි කියලා..
     
    arrow Aiya

    Well-known member
  • Jan 4, 2016
    1,061
    167
    63
    ඒක තමයි මමත් කියලා තියෙන්නේ ඒක එක එක්කෙනාගේ කැමත්ත:rolleyes:.
    එහෙමයි කියලා උබට කියන්න බෑ පේ වෙලා මස් මාලු නොකා යන එක මිත්යාදෘශ්ටිකයි කියලා..

    Aniwa machan uba hariyata hari..👍