ඔක්කොම හරි පේ වෙන සීන් එකනම් නිකන් මිත්යදුස්ටික අදහසක් වීතරයි මමත් ගිහින් තියනවා ..උදේ ඉදන් හොද BBQ එකක් දාල funඑකක් දාල හවස නැග්ග ..(නගින්මන කලින් මද්‍රව්‍ය ගනිමනම් අනුමත කරන්නේ නැ මොකද අවදානම් ගමනක් නිසා ) ඔය ගමනට ශක්තිය ඕනේ ඒ හින්ඳ හොදට ප්‍රෝටීන් අඩන්ගු මස් වර්ග කලා යන්න පිස්සෙක් වෙන්නේ නැතුව ..ඔයන සුද්දෝත් පෙ වෙලවෙන්න ඇති යන්නේ ,,
මචන් මෙහෙමයි උබ buddhist ද? එහෙම නැත්තම් තේරුම් කරලා වැඩක් නෑ.. අපි නම් සැදහැත් සිතින් තමයි මේ ගමන යන්නේ.. තමන් පේ වෙලා ගියොත් තමන්ට.. එවගේ කට වරද්දගෙන ගිය අය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. මේ මචන් අවාරේ.. එකයි වාරේ අවාරේ කියලා දෙකක් තියෙන්නේ.. සිරීපාදේ යන්නම් වාලේ යන්න එපා.. සුද්දො ගියත් උන් යන්නේ අපිටත් වඩා සැදහැත් සිතින් බන්.. තේරුන් ගනින් බන්..

මම මුලින් කියපු ඒවා ගැනත් හිතලා යන්න.. 


.