අවාරේ සිරිපා වන්දනාව

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අවාරේ සිරිපා වන්දනාව

අවාරේ සිරිපා වන්දනාව

හෙට අපි 6 දෙනෙක් අවාරේ සිරිපා වන්දනාවෙ යනවා. උදේ 4 ට විතර තමයි කොළඹින් පිටත් වෙන්න අදහස් කරගෙන ඉන්නේ. රත්නපුර පලාබද්දල පාරෙන් තමයි නගින්න පටන් ගන්නේ. ඉරිද මස්කෙළියේ මරේ එසටේට් එක පැත්තෙන් බහිනවා. ඉරිද අපි මරේ එසටේට් එකේ නවතිනවා. සඳුදාට කොළඔ එනවා.

මරේ එස්ටේට් එකේ තියන fishing huts වල තමයි අපි නවතින්නෙ. මේ තියෙන්නේ ඒකෙ පින්තූර ටිකක්.
5536872030_52bbc6160a_b.jpg

5536870342_151b942b75_b.jpg

02_1.jpg


ගමනේ සියලූ විස්තර / පින්තූර ලබන සතියේ ඵල කරන්නම්
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම පොට් එකක්නෙ බන් මේක.
    එල එල පරිස්සමෙන් ගිහින් ඇවිත් විස්තර ටික දාපන්.
    සුභ ගමන් කිව්වා :D:D
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    elakiri machan photos dapan...
    apith yanna hitiya eth me lectures la ge case eka nisaa yanna bari unaaa...:(
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    suba gaman.....but...mathaka thiyaganna.....seethalata camera eke battry ikmanata bahinawa....e nisa bag eke danne nathiwa....agata kittuwa rasne thenaka thiyaganna
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Machan eheta kana palenna vahinava... mataka athu Kudayak aran palayan.... tava sitalata adinna denval aran palayan... nattan ubalata sapa kane tama