අවාසනාවට ඇත්ත කතාවක්

Ekthara_Sahodarayek

Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    අවාසනාවට ඇත්ත කතාවක්

    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසිලිමානුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්:angry:

    +මුස්ලිම් තරුනයෙක් මියා යෑම සම්බන්දයෙන් ඇති වී ඇති තත්වය ගැන සාකඡ්චා කිරීමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට:cool:

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ් මොහොතේ සිටි බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්:shocked:

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකාවන් ශෝකාලෝක ලියයි​
    :rolleyes:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Amanda abesooruya kiila inne bookiye weera kanthawa...

    Eki ehenam methana yaka natala
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසිලිමානුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්:angry:

    +මුස්ලිම් තරුනයෙක් මියා යෑම සම්බන්දයෙන් ඇති වී ඇති තත්වය ගැන සාකඡ්චා කිරීමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට:cool:

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ් මොහොතේ සිටි බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්:shocked:

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකාවන් ශෝකාලෝක ලියයි​
    :rolleyes:
    Sirama kathwa bn ekenma
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    28577008_2080238498913273_7357766009563337011_n.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසිලිමානුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්:angry:

    +මුස්ලිම් තරුනයෙක් මියා යෑම සම්බන්දයෙන් ඇති වී ඇති තත්වය ගැන සාකඡ්චා කිරීමට කැබිනට් එක රැස්වෙයි

    +මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට:cool:

    +අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරයි

    +පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ් මොහොතේ සිටි බල්ලාද අතඩංගුවට

    +මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්:shocked:

    + "ඔයාලට ආයේ ප්‍රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.

    + අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්‍ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.

    +
    "යනකොට ඔවුන් ත්‍රි රෝදයේ
    ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
    නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
    ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"

    යනුවෙන් බුකි කුමාරිකාවන් ශෝකාලෝක ලියයි​
    :rolleyes:

    මේ කතාව ඇත්ත නමුත් සිංහලයා ගැන කතා කරලා වැඩක් නෑ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඒවගේම මචන්ලා තෙල්දිනියේ සිද්දියේදී සියලුම පාර්ශව සිංහල නම් මේක තවත් එක මරණයක් විතරක් වෙනවා.