අවාසනාවට ඇත්ත කතාවක්

යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසිලිමානුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්
+මුස්ලිම් තරුනයෙක් මියා යෑම සම්බන්දයෙන් ඇති වී ඇති තත්වය ගැන සාකඡ්චා කිරීමට කැබිනට් එක රැස්වෙයි
+මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට
+අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්රකාශ කරයි
+පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ් මොහොතේ සිටි බල්ලාද අතඩංගුවට
+මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්
+ "ඔයාලට ආයේ ප්රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.
+ අලුත් පරපුර සංවිදානය මුස්ලිම් තරුනයෙක් මිය යාමට විරුද්ධව නිදහස් චතුරශයේ විරෝදතාවයක්.විරෝදතාවයෙන් පසු මාද්ය සාකඡ්චාවක් පැවතු ඔවුන්ගේ සංවිදානයේ කැදවුම්කරු "ඔය එක්කම මාවත් මාරගෙන කාපියව්" කියා විලාප දෙන ලදි.
+
"යනකොට ඔවුන් ත්රි රෝදයේ
ඇයි ඔබ ඉඩ දුන් නොමැත්තේ
නොදන්නේද ඔවුන්වේ මෝඩ සින්හලේ
ඉඩ දුන්නානම් ඔබ අදත් සිටිනවා තම්බියේ"
යනුවෙන් බුකි කුමාරිකාවන් ශෝකාලෝක ලියයි

Last edited: