අවාසනාවට ඈත්ත කතාවක්....

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඈත්තටම ඌ මානසික රෝගියෙක් තමයි... :angry:
තෑන්x හන්ස....:)
මම මේ ගෑන ගොඩක් දේවල් දන්නෙ නෑ... ඊයේ රෑ ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරනකොට තමයි මේ ටික හම්බුනේ.. දෑන් නම් ආසයි තව මේ ගෑන දෑනගන්න...
:yes:

මං මේ ගැන කියවලා තියනවා........
ඉස්සර ඉඳං මට මාර මලක් තිබ්බෙ හිට්ලරය ගැන......
මං ගාව ඈන් ෆ්‍රෑන්ක්ගේ පොතත් තියනවා.........
කියල වැඩක් නැහැ.......
එයා ඒ‍ ගොල්ලො හැංගිලා හිටිය තැන තියන ගහක් ගැන නිතරම කියල තියනවා..
ඒ ගහ මෑතකදි කඩාගෙන වැටුනා.............
 

js86

Member
Jan 21, 2011
928
40
0
hitler kiyana pahara balla dan inne mona apayeda danne na...sometimes okata wenama apayak hadala athi.......
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,335
    3,126
    113
    6°54′N 79°54′E
    Adolf Hitler suicide story

    Adolf Hitler suicide story questioned after tests reveal skull is a woman's

    Adolf Hitler's suicide in his Berlin bunker has been called into question after American researchers claimed that a bullet-punctured skull fragment long believed to belong to the Nazi dictator is, in fact, that of an unknown woman.

    adolf_hitler_stars_and_stripes_fuehrer_dead.jpg


    hitler_1539846c.jpg


    The four-inch skull fragment has a hole where a bullet reportedly passed through Hitler’s left temple when he shot himself and is kept in Russia’s federal archives along with what are said to be his jawbones. Together, they are all that is left of Hitler’s body, the charred remains of which Soviet forces first recovered in 1945. For years, the Russians have held up the artefacts as proof that Soviet troops found Hitler’s body in the ruins of Berlin and that he died on April 30 when he shot himself just after taking cyanide.

    But a History Channel documentary programme broadcast in the US called Hitler’s Escape claims the skull fragment belongs to a woman under 40 and not Hitler, who was 56 when he died. It quotes Nick Bellantoni, an archaeologist and bone specialist who took DNA samples from the skull in Moscow and had them tested at the University of Connecticut. He and his colleagues are sceptical that the skull fragment could belong to Eva Braun, Hitler’s long-time companion, since she is thought to have committed suicide by cyanide rather than with a gun.

    The findings are likely to revive conspiracy theories suggesting that Hitler did not die in 1945 but survived and fled to South America or elsewhere. Proponents of that theory believe Soviet troops found only his body double.

    http://www.telegraph.co.uk/news/new...ned-after-tests-reveal-skull-is-a-womans.html

    ▓╚
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Russia fked Hitler ))))))))))))))) Hitler's head is in Russia now as I heard. However Jews are now more powerful luckily than these bastards.
    :)
    Thanx 4 da comment machan...
    පිස්සු හැදෙනවනේ බන් මේව දැක්කම මේ මිනිස්සු වින්ද දුක දැක්කම බත් වේලක් නොකා ඉන්න එක මොකක්ද කියල හිතෙනවා
    හොද පෝස්ට් එකක් මචන්
    Thanx bro...
    කියල වෑඩක් නෑ බන්. අපි මොනවද විදල තියෙන දුක් කියල හිතෙනව...:(
    niyama thread ekak yaluwa............elazzzzz

    Thanx dilum.... :)

    මං මේ ගැන කියවලා තියනවා........
    ඉස්සර ඉඳං මට මාර මලක් තිබ්බෙ හිට්ලරය ගැන......
    මං ගාව ඈන් ෆ්‍රෑන්ක්ගේ පොතත් තියනවා.........
    කියල වැඩක් නැහැ.......
    එයා ඒ‍ ගොල්ලො හැංගිලා හිටිය තැන තියන ගහක් ගැන නිතරම කියල තියනවා..
    ඒ ගහ මෑතකදි කඩාගෙන වැටුනා.............

    එල එල මචෝ...:)
    මාත් මේ ගෑන තව ටිකක් කියවල බලන්න ඕන... සිරාවටම මාර මලක් එන්නේ බන්...
    :angry:

    :)
    Thanx bro...

    hitler kiyana pahara balla dan inne mona apayeda danne na...sometimes okata wenama apayak hadala athi.......
    අනිව මචන්....
    ඕකටයි.. තව ඉඩි අමීන් වගේ එවුන් එකම
    අපායක ඈති... :angry:

    watch Inglourious Basterds 2009 movie, something about hitler and Jews, but not a real story
    :)

    muu me paw kohomada danne na gewala iwara kale?
    :(:(
    ගෙවන්න බෑ බන් මේ පව... :no:
    kalakani hatta........okun marilawat satutin inna wenne na

    :yes::yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මිනිහ බලවතෙක් කාටවත් මිනිහට ලං වෙන්න බැරි උන. එත් සොබාව දර්මය මිනිහට දඩුවම් දුන්න ........ අන්තිමට මිනිහම සියදිවි නසා ගත්තේ එක නිසා වෙන්න ඇති. කරපු වැරැද්ද තේරිලා නම් මැරුණේ ඊට වඩා දඩුවමක් මන් නම් හිතන්නේ නැ. කරපු වැරදි වලට පසු තැවෙන එක තම තියන ලොකුම දඩුවම
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    very sad story rep+++

    Thanx machan...

    මිනිහ බලවතෙක් කාටවත් මිනිහට ලං වෙන්න බැරි උන. එත් සොබාව දර්මය මිනිහට දඩුවම් දුන්න ........ අන්තිමට මිනිහම සියදිවි නසා ගත්තේ එක නිසා වෙන්න ඇති. කරපු වැරැද්ද තේරිලා නම් මැරුණේ ඊට වඩා දඩුවමක් මන් නම් හිතන්නේ නැ. කරපු වැරදි වලට පසු තැවෙන එක තම තියන ලොකුම දඩුවම
    :yes::yes:
     

    janakakus

    Member
    Feb 9, 2007
    247
    8
    0
    Kuwait
    machan,

    ubala hitahanavada karapu paw pala dena akak na kiyala

    ape budu bane niyameta pahadili karala dila tiyanava..

    me hamadema...

    janaka
    kuwait