ඈත්තටම ඌ මානසික රෝගියෙක් තමයි...
තෑන්x හන්ස....
මම මේ ගෑන ගොඩක් දේවල් දන්නෙ නෑ... ඊයේ රෑ ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කරනකොට තමයි මේ ටික හම්බුනේ.. දෑන් නම් ආසයි තව මේ ගෑන දෑනගන්න...![]()
මං මේ ගැන කියවලා තියනවා........
ඉස්සර ඉඳං මට මාර මලක් තිබ්බෙ හිට්ලරය ගැන......
මං ගාව ඈන් ෆ්රෑන්ක්ගේ පොතත් තියනවා.........
කියල වැඩක් නැහැ.......
එයා ඒ ගොල්ලො හැංගිලා හිටිය තැන තියන ගහක් ගැන නිතරම කියල තියනවා..
ඒ ගහ මෑතකදි කඩාගෙන වැටුනා.............




