අවා අවා ඊයේ අවා

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    අවා අවා ඊයේ අවා

    හැමොටම මතක ඇතිනේ 2014 අවා game එකක් NFs no limits කියලා. එක මෙච්චරකල් තිබ්බේ dutch version එකක්. Electronics Arts නිවේදනය කරලා තිබ්බා english version එක 2015 september 30 නිකුත්වන බව.කිව්වා වගේම ඊයේ game එක release කරා. .

    https://play.google.com/store/apps/details?id=com.ea.game.nfs14_row&hl=en
     

    Attachments

    • 1_need_for_speed_no_limits.jpg
      1_need_for_speed_no_limits.jpg
      50.3 KB · Views: 48
    Last edited: