අවිස්සාවේල්ල

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    අවිස්සාවේල්ල රෑට සීතල වෙන්න හේතුව මොකක්ද?
    අවිස්සාවේල්ල කොළඹට සාපේක්ෂව උස වෙනසකුත් නෑනෙ ලොකුවට?
    මධ්‍යම කඳුකරෙන් air currents වගේ සෙට් වෙනවද?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,090
    113
    හද්ද ඩොටේ කොළඹ දිස්ත්‍රික්කේ ගැට්ටේ එල්ලිලා ඉන්න ටවුමක් නිසා 🥴
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    රත්නපුර හා කෑගල්ල කදුපන්ති පටන්ගන්න පාමුල තමයි අවිස්සාවේල්ල කියන්නේ. කදුකරය පැත්තෙන් එන හුලග හින්දා වෙන්න ඕනේ .

    අනික 90' මැද විතර වෙනකන් ඔය හෝමාගම පැත්තට ලන්වෙනකන් උදේට සැලකියායුතු සීතලක් තිබුනා. අපේ නැන්දා කෙනෙක් හිටියා හොමාගම පැත්තේ. නිවාඩු කාල වලට එහෙ ගියහම උදේ තරමක සීතලක් හා පින්නක් තිබුනා මට හොදට මතකයි. ඔය හරියේ ඉදලා අවිස්සාවේල්ල පැත්තට යනකන් ලොකු රබර් වතු තිබුනා. අනික සිරිපා අඩවිය කියන්නේ සමනල කන්දේ හෙවනැල්ල වැටෙන ප්‍රදේශය කියනවා, ඒ හෙවනැල්ල මහරගම ආසන්නයට වැටෙනවා කිඅලා ආචාර්ය තිස්ස අබේසේකර මහත්තයාගේ පොතක කියෙව්වා මතකයි ...
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    අවුරුදු දෙකක් වැඩ කලා ගෙදරින් කේස් එකක් දාගෙන ගිහින්. පට්ටම ආස පැත්තක් අදටත් ගිහින් ඉන්න.