අවි අතට ගන්න සිදු වේවි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවි අතට ගන්න සිදු වේවි

    150.jpg
    උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදු වේවි – විග්නේශ්වරන්

    ‘උතුරු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු අවශ්‍ය බලතල ලබා දීම ප්‍රතික්‍ෂේප කළහොත් යළිත් අවි අතට ගන්නා තත්ත්වයක් සිදුවිය හැකි’ යැයි දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැතිධුර අපේක්ෂක සී. වී. විග්නේෂ්වරන් යාපනයේ දී ප්‍රකාශ කළේය.

    විග්නේෂ්වරන් මේ බැව් ප්‍රකාශ කළේ ඉලංගෙයි තමිලරසු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
    තම ජනතාවට අනවශ්‍ය හමුදාවක් උතුරේ සිටිමින් ජනයාව පාලනය කරන්න ඉඩදීමට නොහැකි බවත්, ජනතා බලය ලැබුණෙහොත් හමුදාව උතුරෙන් ඉවත් කරන බවත් විග්නේෂ්වරන් සඳහන් කළේ ය.

    පළාත් සභා පනතට අනුව මධ්‍යම රජය පළාත් සභාවලට අවශ්‍ය අරමුදල් සැපයිය යුතුයි. එසේ තිබියදී අරමුදල් ලබා දීම ප්‍රතික්‍ෂේප කිරීම නීති විරෝධීයි. එසේ කළහොත් අප ඒ බව ජාත්‍යන්තරයට දැනුම් දෙනවා.

    යුද්ධය අවසන් වී සිව් වසරක්ම හමුදාව උතුරේ සිටීම අනුමත කළ නොහැකි බවත්, ඒ හමුදාව මේ පළාත් සභා ජයග්‍රහණයෙන් පසු උතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් විග්නේෂ්වරන් කියා සිටියේ ය.

    - මූලාශ්‍රය: රිවිර පුවත්පත.
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    මේ ලිපිය 2013 September 17 දාපු එකක්නේ ගොන් වේසියේ. තෝ හිතන්නේ අපිත් තොපි වගේ හරක් කියලද? දැන් මහින්දට පුක දෙන හැතිකරේ හදන්නේ ජාතිවාදය අවුස්සලා සිංහල ඡන්ද ටික කඩා ගන්න.

    මෙන්න ලින්ක් එක
    http://goo.gl/UCBkg6
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    හා හා පල පල හොර රජා ආයේ එන්නේ නෑ පුක දීල ඉවරයි දැන්