අවි ආයුධ වෙලඳාම
ලෝකේ වැඩියම ආදායමක් ලැබෙන වෙලඳාම අවි ආයුධ වෙලඳාමයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලියේ පරමාර්ථය ලෝක සාමය රැකීම සහ ආරක්ෂාවයි.එහි නිත්‍ය නියෝජිතයින් පස් දෙනෙකි.
එක්සත් ජන්පදය,එක්සත් රාජධානිය,ප්‍රන්ශය,රුසියාව,චීනය..
ලෝකයේ වැඩිම ආයුධ අපනයනය කරන රටවල් පහතින් දැක්වේ.
1)ඇමෙරිකාව 31%
2)රුසියාව 27%
3)චීනය 5%
4)ප්‍රන්ශය 5%
5)ජර්මනිය 5%
6)එන්ගලන්තය 4%
මුන් ඇත්තටම ලෝක සාමයකට කැමති වෙයිද?
වැඩිම ආදායම ලැබෙන ව්‍යාපාරේ වන අවි ආයුධ විකුණගන්න බැරිවෙන විදිහේ ලෝකය සාමකාමී වුණොත් මුන් බන්කොලොත් වෙන එකක් නැද්ද?