අවුට්_වෙන_ක්‍රම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවුට්_වෙන_ක්‍රම


    ක්‍රිකට් වලදි අවුට් වෙන ක්‍රම කියක් තියෙනවා කියලද හිතන්නේ ? 4 ක් වගේ කියලද හිතාගෙන ඉන්නේ එහෙනම් වැරදියි.
    ක්‍රිකට් වල දැවි යන්න පුළුවන් ක්‍රම 10ක් තියෙනවා
    1 - පන්දුව කෙලින්ම විකැට්ටුවේ වැදිම
    2 - උඩපන්දුව

    3 - දුවද්දි දැවියාම
    4 කඩුල්ල මුවා කිරිම
    5 ස්ටම්ප් කිරිම
    6 හිට් විකට්
    7 පන්දුවට දෙවරක් පහර දීම
    8 පන්දු රකින්නෙකුට අවහිර කිරිම.
    9 පිතිකරු පන්දුව ඇල්ලිම.
    10 එක් දැවියාමකට පසු විනාඩි 3ක් ඇතුලත ඊලන්නග පිතිකරු නොපැමිණිම.
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    9 පිතිකරු පන්දුව ඇල්ලිම.
    10 එක් දැවියාමකට පසු විනාඩි 3ක් ඇතුලත ඊලන්නග පිතිකරු නොපැමිණිම.


    me deka danagaththe ada
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    When ruining between wickets if a batsman change his direction intentionally to avoid getting run out. If umpire judged the same he could be given out.