අවුට්_වෙන_ක්රම
ක්රිකට් වලදි අවුට් වෙන ක්රම කියක් තියෙනවා කියලද හිතන්නේ ? 4 ක් වගේ කියලද හිතාගෙන ඉන්නේ එහෙනම් වැරදියි.
ක්රිකට් වල දැවි යන්න පුළුවන් ක්රම 10ක් තියෙනවා
1 - පන්දුව කෙලින්ම විකැට්ටුවේ වැදිම
2 - උඩපන්දුව
3 - දුවද්දි දැවියාම
4 කඩුල්ල මුවා කිරිම
5 ස්ටම්ප් කිරිම
6 හිට් විකට්
7 පන්දුවට දෙවරක් පහර දීම
8 පන්දු රකින්නෙකුට අවහිර කිරිම.
9 පිතිකරු පන්දුව ඇල්ලිම.
10 එක් දැවියාමකට පසු විනාඩි 3ක් ඇතුලත ඊලන්නග පිතිකරු නොපැමිණිම.