උබත් කොල්ල වගේ හිටියට පට්ට නාකිය කියල එලකිරියම දන්නවා ..![]()

tharunai ban thama 
ela ela ban.. man wash ekak dagena ennam..කලු පූසා;12198803 said:tharunai ban thama
![]()

ela ela ban.. man wash ekak dagena ennam..
thawa tikakin eliyata yanawa machan wada..![]()

.එත් තාම පරණ පුරුදු අප්සට් ඩයල් ටික එහෙමමයි !.
මේ සයිට් එකට මම හරිම ආසයි , ඒ ගොඩක් දේවල් ඉගෙන ගන්න , අලුත් යාලුවෝ
අදුන ගන්න ලැබෙන නිසා.එත් ඉවසන්නම බැරි දේ තාම 48 ඉඳන් මේ රටට කෙළවුණ , කෙලවපු
මානසිකත්වය තාම මෙතන අනිත් කිසිම තැනකටත් වඩා තියෙනවා.ජාති වාදය, කුහකත්වය ,
අනික් එකට කෙලවන ගතිය, අපි තමා පොරවල් කියන හැගීම , බොරු සිංහල කම මෙන්න මේවා නිසා
තම අදටත් කිසිම වගතුවක් නැත්තේ මේ රටට කොච්චර වැඩ පිළිවෙලවල් , ක්රියාදාම , අරව මේවා
මොන ලබ්බ ආවත් .ඇයි යටින් දුවන්නේ කලින් කිව්වා පහත් හැගීම්..
ඉස්සර මන් හිටපු කලේ මම අදුන ගත්ත කීප දෙනෙක් උන්න බොහොම මහත්මා ගති තියෙන,
එත් මම හිතන්නේ හැමදාම එලකිරියට උනා වගේ ඒ අය දැන් නැතුව ඇති.. wiki ,subspace වගේ
අය මේ දේවල් හොදට තේරුම් ගත්ත අය..එත් ඒ වගේ අය දැන් ඉන්නවද දන්නේ නැහැ, ඒ වගේ
කී දෙනෙක් මීට කලින් ඉඳල නැති වෙන්න ඇත්ද?
ඒ ඔක්කොම වෙන්නේ මම අර කලින් කියපු දේවල් නිසා..අන්තිමට කුහක කම රජයන තැනකට වල කැපිල..
තමන් තමන්ට කෙලවන් .

පැටියා;11705091 said:දෙනදේ කාලා වෙනදේ බලං හිටු. නැත්තං බෑන් වෙයි
එලකිරිය ඔය තරම් ජීවිතේට සමීප නම් පොලිටික්ස්, මතගැටුම්, ගෝරි බෝරි ඔක්කොම තියෙන්න ඕනෙ. නැත්තං බෝරිං.
එනිවේ ඔයාට හිතෙන්නෙ නැද්ද ඉඳල ඉඳල ඔයා බකපණ්ඩිත ටෝකක් දුන්නා කියලා?![]()

මේ සයිට් එකට මම හරිම ආසයි , ඒ ගොඩක් දේවල් ඉගෙන ගන්න , අලුත් යාලුවෝ අදුන ගන්න ලැබෙන නිසා




