අවුරුද්දකින් විතර ආවේ එලකිරියට,එත් තාම ප&#3515

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කලු පූසා;12198938 said:
    aye masekinda enne :P
    1.gif
     
    • Like
    Reactions: Anuja methsara

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    .එත් තාම පරණ පුරුදු අප්සට් ඩයල් ටික එහෙමමයි !.
    මේ සයිට් එකට මම හරිම ආසයි , ඒ ගොඩක් දේවල් ඉගෙන ගන්න , අලුත් යාලුවෝ

    අදුන ගන්න ලැබෙන නිසා.එත් ඉවසන්නම බැරි දේ තාම 48 ඉඳන් මේ රටට කෙළවුණ , කෙලවපු
    මානසිකත්වය තාම මෙතන අනිත් කිසිම තැනකටත් වඩා තියෙනවා.ජාති වාදය, කුහකත්වය ,
    අනික් එකට කෙලවන ගතිය, අපි තමා පොරවල් කියන හැගීම , බොරු සිංහල කම මෙන්න මේවා නිසා
    තම අදටත් කිසිම වගතුවක් නැත්තේ මේ රටට කොච්චර වැඩ පිළිවෙලවල් , ක්‍රියාදාම , අරව මේවා
    මොන ලබ්බ ආවත් .ඇයි යටින් දුවන්නේ කලින් කිව්වා පහත් හැගීම්..

    ඉස්සර මන් හිටපු කලේ මම අදුන ගත්ත කීප දෙනෙක් උන්න බොහොම මහත්මා ගති තියෙන,
    එත් මම හිතන්නේ හැමදාම එලකිරියට උනා වගේ ඒ අය දැන් නැතුව ඇති.. wiki ,subspace වගේ
    අය මේ දේවල් හොදට තේරුම් ගත්ත අය..එත් ඒ වගේ අය දැන් ඉන්නවද දන්නේ නැහැ, ඒ වගේ
    කී දෙනෙක් මීට කලින් ඉඳල නැති වෙන්න ඇත්ද?

    ඒ ඔක්කොම වෙන්නේ මම අර කලින් කියපු දේවල් නිසා..අන්තිමට කුහක කම රජයන තැනකට වල කැපිල..
    තමන් තමන්ට කෙලවන් .
    :dull:

    Tottaly Agreed Ban Dan Meke Bageta Bagayak Inne Whistle Gahanna puluwan ewun witarai No Bulty Boruwata jatiwade Kiyala thread Ekaka Arala Mona Hari Kiyala Maru Wenawa Sickkk:confused:
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පැටියා;11705091 said:
    දෙනදේ කාලා වෙනදේ බලං හිටු. නැත්තං බෑන් වෙයි :lol:

    එලකිරිය ඔය තරම් ජීවිතේට සමීප නම් පොලිටික්ස්, මතගැටුම්, ගෝරි බෝරි ඔක්කොම තියෙන්න ඕනෙ. නැත්තං බෝරිං. :P

    එනිවේ ඔයාට හිතෙන්නෙ නැද්ද ඉඳල ඉඳල ඔයා බකපණ්ඩිත ටෝකක් දුන්නා කියලා? :rofl:

    palayan buuuru pako yanna ............

    mama dannawa ubala tama oya okkoma game adinne ........
     

    rokie

    Member
    patta talk eke machan
    එඅත් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ටිකම හිතෙනවා ප්‍රශ්නයක් ඇහුවම බොරු අතල ගන්න p පොරවල් තම මේකේ යින්නවා
    ඊත් අපිට සමාජය වෙනස් කරන්න බැනේ elakiri eka yana widihata paith yanawa

    බොක්කෙන්ම මේ community eka ගෙන ඇත්ත කියපු එක ගැන මටනම් සතුටුයි
    ai elakiti eka pette enna lebewai kiya prathana karanawa

    .........................LONG LIVE ELAKIRI..................................