අවුරුද්දකින් විතර ආවේ එලකිරියට,එත් තාම ප&#3515

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුද බම්ප් කරේ...ඒත් ඇත්තනේ.. උඔ දැක්කේ කාලෙකින්..මොකෝ වුනේ...?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Welcome back...


    Tottaly Agreed Ban Dan Meke Bageta Bagayak Inne Whistle Gahanna puluwan ewun witarai No Bulty Boruwata jatiwade Kiyala thread Ekaka Arala Mona Hari Kiyala Maru Wenawa Sickkk:confused:

    මචන් කරලා වැඩක් නැහැ බන් , මට නම් අවුලක් නැහැ අපි අද ඉඳියි
    හෙට මැරෙයි , හෙන හත වදින්නේ පස්සේ ළමයින්ට . තමන්ගේ
    උන්ට වෙන දට තේරෙයි මේවා ....

    palayan buuuru pako yanna ............

    mama dannawa ubala tama oya okkoma game adinne ........
    කේන්ති ගන්න එපා බන් හදන්න බැරි උන්ව හදන්න බැහැ ....
    Me thread eka udatama ganna support ekak denna ....

    kollane aduma tarame bump ekak wath dala yanna ....
    :)
    තැන්ක්ස් මචන්...
    patta talk eke machan
    එඅත් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ටිකම හිතෙනවා ප්‍රශ්නයක් ඇහුවම බොරු අතල ගන්න p පොරවල් තම මේකේ යින්නවා
    ඊත් අපිට සමාජය වෙනස් කරන්න බැනේ elakiri eka yana widihata paith yanawa

    බොක්කෙන්ම මේ community eka ගෙන ඇත්ත කියපු එක ගැන මටනම් සතුටුයි
    ai elakiti eka pette enna lebewai kiya prathana karanawa

    .........................LONG LIVE ELAKIRI..................................

    ඔව් ශාන් කිව්වෙත් ඔය ටිකමයි , උබල වගේ ටික දෙනෙක් හරි ඉන්න
    එකත් දෙයක් ...

    කවුද බම්ප් කරේ...ඒත් ඇත්තනේ.. උඔ දැක්කේ කාලෙකින්..මොකෝ වුනේ...?

    මාව අසනීප උන මචන් ...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බොරලුගොඩ මහතා;13859990 said:
    උඹ ඇය් අසනීප උනෙ මචන්? මොනවහරි ලොකු ප්‍රශ්නෙකට මූන දුන්නද?
    ow ban muthra ekka blood yanawa .
    cancer ekak kiyalai kiyanne..
    thama mata direct kiyala naha wate yawanawa..
    pahu giya kale uluwa wath ussaganna baruwa giya...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බොරලුගොඩ මහතා;13860146 said:
    මට ඒ ගැන ගොඩක් දුකය් මචන්.. පරිස්සමෙන් ඉන්න!! :(:(
    monawa korandada boralu ohe jeewithe gatagahagannaa ..:dull:
    blog ehekuth liyanna patan gaththa ..
    thama testing...
    puluwan welawaka gihin balanna...
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    පැටියා;11705091 said:
    දෙනදේ කාලා වෙනදේ බලං හිටු. නැත්තං බෑන් වෙයි :lol:

    එලකිරිය ඔය තරම් ජීවිතේට සමීප නම් පොලිටික්ස්, මතගැටුම්, ගෝරි බෝරි ඔක්කොම තියෙන්න ඕනෙ. නැත්තං බෝරිං. :P

    එනිවේ ඔයාට හිතෙන්නෙ නැද්ද ඉඳල ඉඳල ඔයා බකපණ්ඩිත ටෝකක් දුන්නා කියලා? :rofl:


    පට්ටම ටෝක් එක මචෝ බක තපස් ටෝක් එකක් තමා දාල තියෙන්නේ
    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    සිරා කතාව බන්. පොඩි පිරිසක් සයිටි එක වනසනව.ඒත් ඒ දේවල් හිතට ගන්නෙ නැතිව උන්න නමි හරි