Welcome back...
Tottaly Agreed Ban Dan Meke Bageta Bagayak Inne Whistle Gahanna puluwan ewun witarai No Bulty Boruwata jatiwade Kiyala thread Ekaka Arala Mona Hari Kiyala Maru Wenawa Sickkk![]()
කේන්ති ගන්න එපා බන් හදන්න බැරි උන්ව හදන්න බැහැ ....palayan buuuru pako yanna ............
mama dannawa ubala tama oya okkoma game adinne ........
තැන්ක්ස් මචන්...Me thread eka udatama ganna support ekak denna ....
kollane aduma tarame bump ekak wath dala yanna ....![]()
patta talk eke machan
එඅත් බොක්කෙන්ම කියනවනම් මටත් ඔය ටිකම හිතෙනවා ප්රශ්නයක් ඇහුවම බොරු අතල ගන්න p පොරවල් තම මේකේ යින්නවා
ඊත් අපිට සමාජය වෙනස් කරන්න බැනේ elakiri eka yana widihata paith yanawa
බොක්කෙන්ම මේ community eka ගෙන ඇත්ත කියපු එක ගැන මටනම් සතුටුයි
ai elakiti eka pette enna lebewai kiya prathana karanawa
.........................LONG LIVE ELAKIRI..................................
කවුද බම්ප් කරේ...ඒත් ඇත්තනේ.. උඔ දැක්කේ කාලෙකින්..මොකෝ වුනේ...?
Thanks machan...![]()
ow ban muthra ekka blood yanawa .බොරලුගොඩ මහතා;13859990 said:උඹ ඇය් අසනීප උනෙ මචන්? මොනවහරි ලොකු ප්රශ්නෙකට මූන දුන්නද?
ow ban muthra ekka blood yanawa .
cancer ekak kiyalai kiyanne..
thama mata direct kiyala naha wate yawanawa..
pahu giya kale uluwa wath ussaganna baruwa giya...


monawa korandada boralu ohe jeewithe gatagahagannaa ..බොරලුගොඩ මහතා;13860146 said:මට ඒ ගැන ගොඩක් දුකය් මචන්.. පරිස්සමෙන් ඉන්න!!

පැටියා;11705091 said:දෙනදේ කාලා වෙනදේ බලං හිටු. නැත්තං බෑන් වෙයි
එලකිරිය ඔය තරම් ජීවිතේට සමීප නම් පොලිටික්ස්, මතගැටුම්, ගෝරි බෝරි ඔක්කොම තියෙන්න ඕනෙ. නැත්තං බෝරිං.
එනිවේ ඔයාට හිතෙන්නෙ නැද්ද ඉඳල ඉඳල ඔයා බකපණ්ඩිත ටෝකක් දුන්නා කියලා?![]()






