අවුරුද්දට දවස් 10 ක්ම නිවාඩු?

prity1

Member
Feb 4, 2011
2
2
0
අවුරුද්දට දවස් 10 ක්ම නිවාඩු?

මේ තියෙනේ මේ අවුරුද්දේ නිවාඩු
මේකේ හැටියට 6 නිවාඩු
7-8 සති අන්තේ
12-13 අවුරුදු
14-15 සති අන්තේ
ආයේ ඔෆිස් පටන්ගන්නේ 16
9-10-11 නිවාඩු 3 ක් දැම්මනම් දවස් 10 ක් ම නිවාඩු
:):):):)
මතක් කලාට සලකලා යන්න
 
  • Like
Reactions: cresendo and Randir

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    API 14 WEDA OI
    THOPILATA GANU DENU KARANNA BANK OPEN KARANAWANE ADATA
    SHIK
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි ලංකාවෙ වැඩ කරාට ලංකාවෙ නිවාඩු අපිට අදාළ නැත :baffled: